වෙනද වගේම හොද නිර්මාණයක් අක්කේ :)
ඇයි කලේ මා, ඔබ වැද්දෙකුට සම
සිතින් නොවෙයි හැර ගියේ තනියම දමා ඔබ
යන්ට වුනු කළට ආ රට බලාගෙන
ඉන්නට විසා නැතිවුනි ඔබ රටෙහි තව
සිහින වල නොවෙයි සැබැවින් ලගට ගෙන
අග මෙහෙසිය කරගන්ට සිත්වූයෙමි මටද ඔබ
එනමුදු හරස් වූයෙමි දෛයිවය කරුමයට
තනිව යන්නට වූයෙමි හැරදා මව් රටට...