1. WhiteWalker

    "මේක මහ ජාතිවාදී රටක් ඕයි..."

    දෙමල උන් කොහොමත් අවුලක් නෑනෙ බං කව්ද කියන්නෙ දෙමල අයගෙ හයර් යන්න එපා කියල ? :eek: උන්ගෙ කෑම එහෙම රසයි :yes: මුස්ලිම් උන් තමා අවුල :yes:
  2. WhiteWalker

    උඹලයි පිස්සෝ

    මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්න කලිං ගත්තු එකක්නෙ ? :eek:
  3. WhiteWalker

    Game of Thrones Fans

    බෑ අද despicable me 3 බලනව :D
  4. WhiteWalker

    ගෑනු පිරිමිබව

    ඔව් ඉබේ වෙනස් වෙන උන් ඉන්නව :yes: බ්‍රැඩ්ලි මැනිං :yes:
  5. WhiteWalker

    kellekta bite ekak

    iPad ද බං ? ඊට වඩා අඩුවට ඇන්ඩ්‍රොයිඩ් ඒව තියෙනවනෙ ඒකක් දීපං :yes:
  6. WhiteWalker

    Game of Thrones Fans

    troy බලන්න ඕනෙ බලල නෑ :no:
  7. WhiteWalker

    IT > Boolean Laws (බූලියානු නීති)

    දන්න තරමින් සුලු කරනව මිසක් නීතියෙ නම ලියන්න ඕන්නැද්ද කොහෙද :eek:
  8. WhiteWalker

    Game of Thrones Fans

    මොකක්ද මේ ? :eek:
  9. WhiteWalker

    මගේ හොදම යාලුවෙක්ට තියෙන ප්‍රශ්නයක්.

    යාලුවන්ට උදව් කරන්න මෙයා එලකිරි එකේ අලුත් අකෞන්ට් එකකුත් හදල බලන්න මොන තරම් වටින කල්‍යාණ මිත්‍රයෙක්ද කියල :rolleyes: අපි හැමෝම මෙයාව ආදර්ශෙට ගන්න ඕනෙ :baffled: bump
  10. WhiteWalker

    සයින් කොස් ටෑන්

    එක අතකිං බැලුවාම ඒකත් ඇත්ත තමා :yes:
  11. WhiteWalker

    ඉරාජ් කොලුකාරයෙක්ද ?

    :rofl: හයියෝ ළිඳ :sorry:
  12. WhiteWalker

    සයින් කොස් ටෑන්

    AL වැඩක් නෑ මනුස්සයො. ඒකෙ උගන්නන්නෙ ඒගොල්ලන්ට ඕනෙ විදිහට උත්තරේ ගන්න කටපාඩම් කරවන එක විතරයි. AL ගනං ගැන තොට තියෙන ප්‍රශ්න වලිං කාලක්වත් AL කරන උන්ට නෑ :sorry:
  13. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඔය තියෙන්නෙ දෙවනි එක. ඇලෆ් වන් කියල උච්ඡාරණය කරන්නෙ. ඔය ගානක් ආවොත් මොන විදිහට එහා මෙහා කරලවත් w කාමර ගානකට පුරවන්න බෑ :no: ඇලෆ් දාල අංකනය කරන එක පස්සෙ ආවෙ අනන්ත තොගයක් එන හින්ද පිලිවෙලකට ලියන්න ලේසි වෙන්නෙ. ඔය අංකනය අනුව w කියන්නෙ ඇලෆ් නල් මේක :yes:
  14. WhiteWalker

    කුඹුරෙ වැඩ ??

    කුඹුරෙ වැඩ කරද්දි මොන මීහරකද බං ඉස්කෝලෙ යන්නෙ :D අපිත් කුඹුරෙ වැඩ කරද්දි උදේ පාන්දර නැගිටල දුවනව අල්ලගෙන ගහල ඉස්කෝලෙ යවයි කියල. පස්සෙ පිදුරු ගොඩේ නටනව :baffled:
  15. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඔව්. w*w යනකංම යනව. ඒක w^2 (ඔමෙග වර්ගය) ඊට පස්සෙ w^3 w^4 w^5 . . . w^w වැඩේ කියන්නෙ මේ කොච්චර ගානක් ආවත් w කාමර ගානක් තියෙන හෝටලේට ඔය ඔක්කොමලව පිරෙව්වෑකි :yes: ඉඩ මදි වෙන්නෑ. එහෙම පුරවන්න බැරිගානක් එනව. ආන්න ඒක තමා දෙවනි අනන්තය :yes:
  16. WhiteWalker

    සයින් කොස් ටෑන්

    උඹ මිනිස්සුන්ව මුරුංග අත්තෙ තියල වැඩ ගන්න මාර දස්සය නේ ? :angry:
  17. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඕක අර්ථ දැක්කුවෑකි මෙහෙම. w කියන්නෙ 1+w = w වෙන ලෙස තියෙන සංඛ්‍යාව කියල. එතකොට දකුණු පැත්තෙ කියනව w කියන්නෙ 1+w කියල. ඒක වම්පැත්තෙ w ට ආදේශ කරනව. 1+w = w 1+1+w = w ආයෙ වමේ w ට දකුණෙන් ගෙනත් දානව 1+1+w = w 1+1+1+w = w
  18. WhiteWalker

    සයින් කොස් ටෑන්

    :D පිස්සුද ඕයි කැන්ටෝර් කියන්නෙ එල ඩෑල් එකක් :yes: එයා තමා අනන්තය ක්‍රමවත්ව පෙලගැස්සුවෙ :yes: ඊට කලිං 2w = w වෙනව 2 = 1 වෙනව වගේ විසංවාද එන නිසා අනන්තය කියල දෙයක් නෑ කියලත් තර්ක කරපු ගණිතඥයො හිටිය :sorry:
  19. WhiteWalker

    සයින් කොස් ටෑන්

    පරිමිත සංඛ්‍යා වලට අඩුකුලේ කිව්වෙ :D 2+3 කිව්වත් එකයි 3+2 කිව්වත් එකයි. transfinite වලදි එහෙම බෑ :no: 1+w = w ඒත් w+1 = w වෙන්නෑ w+1 = w+1යි 2w = w ඒත් w2 = w2යි. 2w කියන්නෙ 2 ඒව w සංඛ්‍යාවක්. ඒක සමාන වෙන්නෙ w ටම තමා. w ලිව්වෙ ඔමෙග ලියන්න බැරි නිසා. මුලින්ම හම්බවෙන අනන්තෙ w කියල ලිව්ව කැන්ටෝර්...
  20. WhiteWalker

    සයින් කොස් ටෑන්

    එහෙම කියන්න බෑ :no: ජෝජ් කැන්ටෝර් අනන්තෙ පිලිවෙලක් කලා :yes: කැන්ටෝර්ගෙ ක්‍රමේ අනුව 2x(අනන්තෙ) = අනන්තෙ ඒක් (අනන්තෙ)x2 = අනන්ත 2යි දෙක සමාන නෑ :no: අඩු කුලේ සංඛ්‍යා වල වගේ එකතු කරන එක වැඩි කරන එක මාරු කරන්න බෑ :no:

    No contents