විශ්වාස හා ඇදහිලි...
මචන්ලා උබලා දෙවියෝ, බූතයෝ. අපිට නොපෙනෙන බලවේග පිළිගන්නවද.??
මමනම් විශ්වාස කරන්නේ බුදුදහම විතරයි...
උබලා ඒවා විශ්වාස කරන්න හේතු, උබලට වෙලා තියන දේවල් දාහල්ලකෝ....
ඔව් සහෝ. බුද්ධාගම පිලිගන්න ඕනම කෙනෙක් දේව භූත කියන කොටස් ඉන්නවා කියලා පිලිගන්න ඕනා.. මේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ඨිකත්වය ගැන බෞද්ධ ඉගැන්වීම. අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත් පොතෙන් ගත්තේ,
Last edited:





