අනේ පල ඇටයා අද කොත්තු කාලා තොට ෆොටෝ එවන්නම් :P
එලියට ගිහින් කන්න හිතුනා බන්
අඩේ ඇත්තද?
කොහෙද බන් තියන්නේ පොට් එක?
ඔව් එතනත් හොඳයි තමා :yes:
හ්ම්ම් මාලබේ අහල පහල සෙට් වුනේ නැත්තන් එහේ තමා යන්න වෙන්නේ
කොහොමද එතන සිරාද කොත්තුව
හ්ම්ම්ම් එහේ නම් මට ලඟයි. පවුලේ අය එක්ක යන්න පුලුවන්...