1. නැකැත් රාල

    කොත්තු පොට් එකක්

    දන්නේ නැත්ත බම්ප් එකක්වත් දාලා සප් එකක් දීලා යන්න මචන්ලා
  2. නැකැත් රාල

    කොත්තු පොට් එකක්

    කොත්තු පොට් එකක් මාලඹේ අවට පවුලේ අය එක්ක ගිහින් කොත්තුවක් කන්න පුලුවන් තැනක් කවුරු හරි දන්නවද? තලාහේන පැත්ත වුනත් අවුලක් නෑ..
  3. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔව් ඔව් මම දන්නවා. හෙලයෝ බෞද්ධ නෙමෙයි කියලා කථාවක් යවලා ගැටුමක් හදන්න ලන්කාවේ ප්‍රසිද්ධ චරිතයක් අරාඳිනවා මචන්.. පොර මැදපෙරදිග එක්ක ලොකු සම්භන්ධයක් තිබ්බ කෙනෙක්..
  4. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    දන්නවද අලුත්ම කුමත්‍රනය? සිංහල ජාතියත් බෞද්ධ හෙල කියලා දෙකකට කඩන්න ලොකු කුමන්ත්‍රනයක් යනවා.. ගොඩක් විස්තර මම හොයාගෙන ඉන්නේ.. සින්හලයෝ විනාෂ කරන්න දෙකට බෙදන්න කරන වැඩක්.
  5. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    හොඳ ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් ඉන්නවා.. රජෙක් නම් පේන්න හිටියේ නෑ. තව දක්ෂ දේෂපාලකයෝ දෙන්නෙකි විතර හිටියා.. කොහොම නමුත් ආගමට දහමට අනිවා සේවය කරයි කියලා හිතන්න පුලුවන් කීපදෙනෙක් ඒ අතර ඉන්නවා..
  6. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔව් ඒක හරි.. ජ්‍යොතිෂ විතරක් නෙමෙයි කොයි දේකත් අන්තයකට යන්න හොඳ නෑ.. සමහරු ඕනවට වඩා දෛවයට ඉඩදිලා ඉඳලා කෙලවගන්නවා. හඳහන කියන්නේ හඳ එලියක් යන පාරේ තියන වලවල් සර්පයෝ ඒ එලියෙන් දැකලා තමන් ආරක්ෂා කාරිව යන්න ඕන. නැතුව හඳ එලිය අපිව යන්න ඕන තැනින් ගිහින් තියන්නේ නෑ..:)
  7. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    තරිතාබ් කියන එකෙත් පොඩි ලල් එකක් තියනවා:lol::lol::lol:
  8. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    එහෙම කියන්න බෑ බන්, මේ යෝග ටික තිබ්බම රජ වෙනවා කියලා...
  9. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    බොල නිකන් හිටියම සල්ලි එන්නේ නෑ..:growl::frown: ඒකෙ වචනාර්ථය නෙමෙයි ව්‍යන්ගය තේරුම් ගනු..:frown: කොහොමහරි සල්ලි හම්බවෙනවා කියලා කිව්වේ. කවදාවත් ආදායම නැති වෙලා චොර වෙන්නේ නෑ..:nerd: හ්ම්ම් ඔව් වතුරින් අවුලක් තිබ්බට 8 අධිපතියා ආයුෂ දෙන තැනක නිසා අවුල ටිකක් ශේප්.. හරියටම ශුවර් නැති නිසා...
  10. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අමිතාබ් බච්චන්ටත් ඕක තියනවා.. මූට ඒ තරම්ම බලවත්ව නෑ නමුත් මේ යෝගය තියන උන් කවදාවත් වැටෙන්නේ නැත.උඹටත් කීපයක් තිබ්බා මට දැන් ඒවා මතක නෑ බන්.. යෝග වලට වඩා උඹේ ග්‍රහ පිහිටීමයි දසාවයි සිරා.. ජොබ් හොයන අතරේ ව්‍යාපාරයකටත් හිත යොදවපන්
  11. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කරලා දෙන්නම් වැඩේ..
  12. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    එලකිරියේ බැලූ හඳහන් වලින් ධර්මකර්මාධිපති රාජ යෝගය තිබුනේ දෙතුන්දෙනෙක්ගේය. මේ එයින් එකකි. බොහෝ ලැබීම් ඇත. නිකන් සිටියත් ධනය ලැබෙන වර්ගයේ හඳහනකි(දැන් උඹ නිකන් ඉන්න එපා හොඳේ) සහෝදරයන් අතර ප්‍රධාන තැන ලැබේ. කථාවෙන් කෙනෙක් අල්ලන්නේ කෙසේදැයි දනී. සතුරන් නැත. පොඩි ගැටලුවකට ඇත්තේ ප්‍රධාන තැන ලැබුනත් එම...
  13. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    උඹේ පලාපලේ නෙමෙයි.. උඹයි කිඹුලයි කථා කරපු එක ගැන කිව්වේ.. කිඹුලගෙන් අහපන් තෙරුනේ නැත්තන්
  14. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    බලමින් පවතී..
  15. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    නෑ බොල කිඹුලෝ මට තව කෙනෙක් බුකියෙත් ඇවිත් කිව්වා ඔයාගේ පලාපලයක් වැරදියි කියලා.. :( එකයි දැම්මේ. අපි විවාහයක් ලෙස සුදුසු කාලය නිර්නය කරන්නේ ස්තීර විවාහයකට.. විවාහය ඉක්මන් වෙන්න ඕන කියලා කිව්වම ඒ කියන්නේ ඉක්මන් විවාහයක් වුනොත් පැවැත්මක් තියනවා කියලා.. අනික් පැත්තත් එහෙමයි..:)
  16. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    පලාපලයේ වැරැද්දක් නැත. පි එම් මගින් පැවසිය යුතු දේ පවසා ඇත...:):nerd:
  17. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    *Wealth will pass away from that childish man who inquires most after the stars; for wealth is the star for wealth; what will the stars do? Page:505 (Kautilya's Arthashastra)
  18. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔව් මූට 2017 වැඩේ පටන් ගත්තම අමු කට්ටක් කන්න තියනවා.. රාහු ඉන්න නිසා කට්ට කෑමේ හැකියාවත් තියනවා.. කලයුත්තේ කට්ට කෑම තමයි

    No contents