ඔතන තියන්නේ මෙහෙම දෙයක්.. සමහරු හොයන්නේ බලන්නේ නැතුව කවුරු හරි හෙන රැඩිකල් ප්‍රකාෂයක් කලාම ඒක ගෙඩි පිටින් පිලිගන්නවා. පිලි අරන් අනිත් අය එක්ක අරන් තර්ක කරනවා. එයාල වෙලාවකට බුදුදහම තුල ඒ ගැන දේෂනා වෙලා තියනවා කියලවත් දන්නේ නෑ, ඒ ගැන හොයල බලන්නෙත් නෑ.. ඊට පස්සේ කවුරුහරි බුදුදහම ඇසුරින් පෙන්නලා...