Hammo amarui
හයියෙන් කරන්න එපා කියල කිව නෙ , ඇහුවෙ නෑ නේද
Hammo amarui
හයියෙන් කරන්න එපා කියල කිව නෙ , ඇහුවෙ නෑ නේද

අද රෑට කිරිබත් සීනි සම්බල් සමග
රෑට කිරිබත් කන්නෙ පිස්සුද බන් සීතල කෑමක් නෙ
Anna saneru ta kanna balu..aga ridenawalu..
ඇඟ රිදෙන්නේ කවුරුහරි ගහලද පාරේ එද්දී රෑට කිරිබත් කන්නෙ පිස්සුද බන් සීතල කෑමක් නෙ
මෙහාටනං මහ සීතලක් නෑ
ඇයි උබලා කන්නෙ නැද්ද, අපේනං සමහර දවස් වලට කනවා, වෙලාවකට චිලි පේස්ට් එක්ක( කූනිස්සො දාපු එක)
සීතල කියන්නේ දේශගුනේ සීතල නෙවේ, කෑම වලින් එන සීතල උෂ්නේ




හෑ මක් වෙලාදඇඟ රිදෙන්නේ කවුරුහරි ගහලද පාරේ එද්දී
එහනම් අලුත් ෆොන් එකක් ලක් එක අනුව ගන්න පුළුවන්. නැත්තම් ඊට ටිකක් පරණ වර්ෂන් එක ගන්න පුළුවන්. මොක ද අලුතින් ම ආපු ගමන් Fault මොනව ද කියලනම් ෂුවර් නෑ. හැබැයි ඉතින් නෝමල් ඒව නිසා ඒව එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.