ගල්වල තමයි බ්‍රෝ, අදත් සිස්ටන් එකක් උස්සන් ආවා අර UK type කියන හුත්ත, මේ ලඟ කඩ වල 2500+ කියනවා, ඒකම ගත්තා ගල් වලෙන් 1200යි, කොමොඩ් සීට් එක නෝමල් එක 600යි, ඒකෙන් දෙකක් ගත්තා. වැඩිපුර හොයලා සුපිරි හැන්ඩ්ල් එකකුත් නිකං දුන්නා මේක කැඩෙන පාටයි ගෑවම. වැඩිය කාක්කො එහෙම නෑ, ඕන දේ දන්නව නම් පොඩ්ඩක්...