බෝර් කරල බං හදන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    පිස්ටන් වැල්ව් අනං මනං ජෙනුයින් දානව

    ඒ මල්ලි කියනව 4 පාරක් බෝර් කරන්න පුලුවන්. කිසි අවුලක් නෑ කියල

    ඒ කෑල්ල ගන්න සල්ලි නෑ බං

    මම දැං උදෙන්ම පයින් ගිහින් 20 ක් දීල ආව

    ලබන සතියෙ තමා ගන්න වෙන්නෙ

    ගෙවල් ලග මීටර් 300 ක් විතර
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    ඒ මල්ලි කියනව 4 පාරක් බෝර් කරන්න පුලුවන්. කිසි අවුලක් නෑ කියල
    යකෝ මටත් වඩා උස මහත් එළ කොල්ලෙක්
     
    • Wow
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    පිස්ටන් වැල්ව් අනං මනං ජෙනුයින් දානව

    ඒ මල්ලි කියනව 4 පාරක් බෝර් කරන්න පුලුවන්. කිසි අවුලක් නෑ කියල

    ඒ කෑල්ල ගන්න සල්ලි නෑ බං

    මම දැං උදෙන්ම පයින් ගිහින් 20 ක් දීල ආව

    ලබන සතියෙ තමා ගන්න වෙන්නෙ

    ගෙවල් ලග මීටර් 300 ක් විතර
    උඹේ අම්මගෙයි නංගිගෙයි හිල් නම් හොඳට බොර් කරල තියෙන්නෙ ගමේ උන් 🤭 🤭
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    යකෝ මටත් වඩා උස මහත් එළ කොල්ලෙක්
    බයික් එක කොච්චර දුවලද .යි බෝර් කරන්නේ ? හතරපරක් බෝර් කරනන මියා කලීෆාගේ වගේ කියල හිතුවද
     
    • Haha
    Reactions: vito and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    බයික් එක කොච්චර දුවලද .යි බෝර් කරන්නේ ? හතරපරක් බෝර් කරනන මියා කලීෆාගේ වගේ කියල හිතුවද
    ඔයිල් මාරු කරන්නෙ නැතුව කිලෝමීටර් 8000 ක් දුවල :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    ඊයේ දුම් පරීක්ශනේ ෆේල් වෙලා ඒ ළඟ තැනකින් පෙට්‍රල් අඩු කළා 300යි.
    ඊයේ ඔයිල් මාරු කළා 2000
    එයාර් ෆිල්ටරයක් දැම්මා 450
    අද බ්‍රේක් හැදුවා
    ආයේ පෙට්‍රල් වැඩි කළා සේරටම 800

    ඒත් තාමත් පෙට්‍රල් මිස් එකක් වගේ තියෙනවා. අඩු කරපු තැන හිටියේ වයසක පොරක්. මොන ලබ්බක් කරලද මන්දා බයික්කෙට..😤
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    ඊයේ දුම් පරීක්ශනේ ෆේල් වෙලා ඒ ළඟ තැනකින් පෙට්‍රල් අඩු කළා 300යි.
    ඊයේ ඔයිල් මාරු කළා 2000
    එයාර් ෆිල්ටරයක් දැම්මා 450
    අද බ්‍රේක් හැදුවා
    ආයේ පෙට්‍රල් වැඩි කළා සේරටම 800

    ඒත් තාමත් පෙට්‍රල් මිස් එකක් වගේ තියෙනවා. අඩු කරපු තැන හිටියේ වයසක පොරක්. මොන ලබ්බක් කරලද මන්දා බයික්කෙට..😤
    බ්‍රේක් හදපු එකෙන් තමයි වෙලා තියෙන්නෙ :D බ්‍රේක් ගලවලා පදින්න මිස් එක හරියනව වංගු දෙකක් ගද්දි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    ඊයේ දුම් පරීක්ශනේ ෆේල් වෙලා ඒ ළඟ තැනකින් පෙට්‍රල් අඩු කළා 300යි.
    ඊයේ ඔයිල් මාරු කළා 2000
    එයාර් ෆිල්ටරයක් දැම්මා 450
    අද බ්‍රේක් හැදුවා
    ආයේ පෙට්‍රල් වැඩි කළා සේරටම 800

    ඒත් තාමත් පෙට්‍රල් මිස් එකක් වගේ තියෙනවා. අඩු කරපු තැන හිටියේ වයසක පොරක්. මොන ලබ්බක් කරලද මන්දා බයික්කෙට..😤
    පෙට්‍රල් අඩු කරන්න ඉගෙන ගනින් බං
    මම නං ඒක කරගෙන තමා යන්නෙ හැමදාම

    වෙලාවට සර්විස් කරන නිසා එයාෆිල්ටර් අනං මනං බලන්න ඕනෙ නෑ

    මේකෙනං Air Screw ඒකක් තියෙන්නෙ

    වමට කැරකෙව්වම පෙට්‍රල් වැහෙනව

    උඹෙ බයික් එකේ තියෙන්නෙ fuel screw එකක් නම්
    දකුණට කැරකෙව්වම පෙට්‍රල් වැහෙනව

    වට බාගෙට වඩා වහන්නෙ නෑ මම
    තිබුණ විදිය මතක තියාගෙන ගෙදර ඇවිත් ආයෙ කරකෝනව දකුණු පැත්තට
     
    ස්කූටියෙ එක ස්කෲ එකයිද තියෙන්නෙ? මගෙ ලඟ තිබ්බ සමහර බයික් වල දෙකක් තිබුනා, CG කාබ් එහෙම එන ඒවා, එපා වෙනව idle තියන්න ගියාම
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    ස්කූටියෙ එක ස්කෲ එකයිද තියෙන්නෙ? මගෙ ලඟ තිබ්බ සමහර බයික් වල දෙකක් තිබුනා, CG කාබ් එහෙම එන ඒවා, එපා වෙනව idle තියන්න ගියාම

    මේකෙ තියෙන්නෙ එයා ස්කෲ එකයි
    අයිඩ්ල් තියෙන ස්කෲ එකයි
    අයිඩල් කියන්නෙ ඉතිං ඇක්සලේටරේ කේබල් එක නෝමල් ඇදිල තියෙන්න ඕනෙ විදියනෙ
    බොරුවට ගොඩක් රේස් කරල තියන්න ඕනෙ නෑනෙ
    බයික් එක නවතින්නෙ නැති ගානට අඩු කරල තියනව

    කොහොමත් කාබ් එක ඇජස් කරද්දි මේ ඇනේ කරකවල rpm එක වැඩි කරල තියාගන්න ඕනෙ. නැත්තං කනට හොයාගන්න බෑ හරියටම ටියුන් වෙන තැන, ඊට පස්සෙ ආයෙ අයිඩල් එක නෝමල් ගාණට අඩු කරල තියනව

    දැං ඔය එමිෂන් ටෙස්ට් කරන තැන්වල ඉස්සෙල්ලම තව මොකක් හරි ටෙස්ට් එකක් කරනව, ඒක කරල තමා HC CO Lamda O2 CO2 එක බලන්නෙ
    උඹල කාටවත් ඒක තේරිල නැද්ද, එස්සර එහෙම එකක් බැලුවෙ නෑනෙ

    හැබැයි මචං Air හරි ෆියුල් හරි ස්කෘ එකෙන් ඇජස් වෙන්නෙ 2000-3000rpm එකේ එන්ජිම දුවද්දි
    ගොඩක් ඇක්සලේටර් අල්ලනවනං ඔය ස්කෘ එකේ බලපෑම මදි

    jet-chart.jpg.5f27ad82f43175a9a33133ffa3a283a8.jpg
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    මේකෙ තියෙන්නෙ එයා ස්කෲ එකයි
    අයිඩ්ල් තියෙන ස්කෲ එකයි
    අයිඩල් කියන්නෙ ඉතිං ඇක්සලේටරේ කේබල් එක නෝමල් තියෙන විදියනෙ
    බොරුවට ගොඩක් රේස් කරල තියන්න ඕනෙ නෑනෙ
    බයික් එක නවතින්නෙ නැති ගානට අඩු කරල තියනව

    කොහොමත් කාබ් එක ඇජස් කරද්දි මේ ඇනේ කරකවල rpm එක වැඩි කරල තියාගන්න ඕනෙ. නැත්තං කනට හොයාගන්න බෑ හරියටම ටියුන් වෙන තැන, ඊට පස්සෙ ආයෙ අයිඩල් එක නෝමල් ගාණට අඩු කරල තියනව

    දැං ඔය එමිෂන් ටෙස්ට් කරන තැන්වල ඉස්සෙල්ලම තව මොකක් හරි ටෙස්ට් එකක් කරනව, ඒක කරල තමා HC CO Lamda O2 CO2 එක බලන්නෙ
    උඹල කාටවත් ඒක තේරිල නැද්ද, එස්සර එහෙම එකක් බැලුවෙ නෑනෙ
    හැම වාහනේම 200ක් දීලා පාස් කරගන්න නිසා හොඳ උනත් නරක උනත්, අඳුනන්න ඕන නෑ අර කොල දාන කූඩෙ ගාව කැරකුනාම ඒක තමයි සයින් එක, උන් දැක්ක නම් ඔලුව වනනවා, එතකොට ඌට පේන්න දාන්න තියෙන්නෙ කූඩෙට. මේක ඕනෙ තැනක පොදුයි, කලින් ගිහින්ම නැති ඒවායෙත් කරල තියෙ, ඕක හින්දා මුන්ගෙ ටෙස්ට් එක හරිහැටි කරන විදිය නොදනී :( වාහනේ වටේ නටන්නෙ කොහොම හරි පාස් කරගන්න කියල හිතන් හිටියේ. RPM ගලව ගලව හනුමා නටලා කොහොම හරි පාස් කරනව
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔයිල් මාරු කරන්නෙ නැතුව කිලෝමීටර් 8000 ක් දුවල :lol:

    පෙට්‍රල් අඩු කරන්න ඉගෙන ගනින් බං
    මම නං ඒක කරගෙන තමා යන්නෙ හැමදාම

    වෙලාවට සර්විස් කරන නිසා එයාෆිල්ටර් අනං මනං බලන්න ඕනෙ නෑ

    මේකෙනං Air Screw ඒකක් තියෙන්නෙ

    වමට කැරකෙව්වම පෙට්‍රල් වැහෙනව

    උඹෙ බයික් එකේ තියෙන්නෙ fuel screw එකක් නම්
    දකුණට කැරකෙව්වම පෙට්‍රල් වැහෙනව

    වක බාගෙට වඩා වහන්නෙ නෑ මම
    තිබුණ විදිය මතක තියාගෙන ගෙදර ඇවිත් ආයෙ කරකෝනව දකුණු පැත්තට

    කැරි පොන්නයා ...... කට ඇරියොත් බොරුවක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    කැරි පොන්නයා ...... කට ඇරියොත් බොරුවක්
    ස්කූටර් දෙකක් ගැන මම කියන්නෙ
    නංගිල අතින් තමා එහෙම වුණේ

    එයා ගාව තියෙද්දි මම තමයි කිලෝමිටර ගාණ මතක් කරල කියන්නෙ
    ඔය සැරේ විතරයි එහෙම වුණේ, අනිත් හැම වෙලාවෙම මම බලල කරල දෙනව, එයා එහෙන් කරගන්නවනං මම මතක් කරනව

    පදින පැදිල්ලට කවුද හිතන්නෙ මාස තුන හතරෙන් ඔච්චර දුරක් දුවල කියල

    අපේ ගෙදරට මුලින්ම ගත්ත අකුරු දෙකේ X ස්කූටරේ කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ තාම
    දැං අවුරුදු 12 ක් විතර පරණයි

    උඹ ඔය කියපු බලු කතාවට
    දැං මං දාන්න ගිය පෝස්ට් එකවත් දාන්න හිතෙන්නෙ නෑ පකෝ

    උඹල වගේ සක්කිලි බල්ලන්ටනෙ අපි මේව ෂෙයා කරන්නෙ, තූ නොදකිං

    පොන්න සක්කිලි වේසිගෙ පුතා @Hasistranger
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    අඳුනන්න ඕන නෑ අර කොල දාන කූඩෙ ගාව කැරකුනාම ඒක තමයි සයින් එක, උන් දැක්ක නම් ඔලුව වනනවා, එතකොට ඌට පේන්න දාන්න තියෙන්නෙ කූඩෙට. මේක ඕනෙ තැනක පොදුයි,
    අඩෝ ඒ ක්‍රමේ දනන් හිටියේ නෑ පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කො , ඕක පිට ප්‍රදේශවලටත් වැඩ ද ? කියක් දෙනවද උඹ ?
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    අඩෝ ඒ ක්‍රමේ දනන් හිටියේ නෑ පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කො , ඕක පිට ප්‍රදේශවලටත් වැඩ ද ? කියක් දෙනවද උඹ ?
    200k වගේ තමයි, ලොකු වාහනයක් නම් 500ක් දානවා. කොහොමත් කීයක් දැම්මද බලන්න එනකොට රිපෝට් එක ගහලා. ඔව් කවදාවත් ගිහින් නැති ගාල්ල, මාලබේ ඒවටත් ඔහොමම කලා. උනුත් සතුටෙන්. මාත් සතුටෙන්.වාහනේ ශුවර් උනත් මම දෙනවා ඕක. දැන් නම් නිතර යන ඒවයෙ උන් එන්ජින් නම්බර් බලන්නෙත් නෑ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඊයේ දුම් පරීක්ශනේ ෆේල් වෙලා ඒ ළඟ තැනකින් පෙට්‍රල් අඩු කළා 300යි.
    ඊයේ ඔයිල් මාරු කළා 2000
    එයාර් ෆිල්ටරයක් දැම්මා 450
    අද බ්‍රේක් හැදුවා
    ආයේ පෙට්‍රල් වැඩි කළා සේරටම 800

    ඒත් තාමත් පෙට්‍රල් මිස් එකක් වගේ තියෙනවා. අඩු කරපු තැන හිටියේ වයසක පොරක්. මොන ලබ්බක් කරලද මන්දා බයික්කෙට..😤
    Needle aka galawala ussapan poddak