නොයිස් එක ගොඩක් ම අඩු ස්ටෑන්ඩ් ෆෑන් වර්ගයක් කියන්න පුළුවන් ද? ලොකු උදව්වක්... ගොඩක් ෆෑන් මාස කීපයක් යනකොට ම අමුතු සද්ද දාන්න ගන්නවනෙ.
innovex eke noise eka aduda. epa wenama hum sound enakota.Innovex
innovex eke 10000 ta wage thiyena ewath awlk nedda
eka tikak ganan ne.Innovax and Mitsubishi dekama thiyenawa, Mitsubishi eke hulan ena sadde witharai, patta solid bande
5 blade යූස් කරන්නෙ දැන් අවුරුදු 3 වෙනව අවුලක් නෑ. මොක ගත්තත් මාසෙකට සැරයක්වත් සුද්ද කරපන්.eka tikak ganan ne.
3 blade da 5 blade da hoda. deke wenasak thiyeda noise eka gaththama.
------ Post added on Jan 7, 2025 at 11:38 PM
Thank uu.5 blade යූස් කරන්නෙ දැන් අවුරුදු 3 වෙනව අවුලක් නෑ. මොක ගත්තත් මාසෙකට සැරයක්වත් සුද්ද කරපන්.
apo naac ekk hai krganinko. kiri miliyanaptiyek neda
දැන් නම් කොහොමද දන්නෙ නෑ බං මම ගත්තෙ ඉස්සර අබාන්ස් ක්ලියරන්ස් එකකින්. මිට්සුබිශි දෙකක් ගත්තා බොක්ස් පිටින් එකක් 4500යිeka tikak ganan ne.
3 blade da 5 blade da hoda. deke wenasak thiyeda noise eka gaththama.
------ Post added on Jan 7, 2025 at 11:38 PM