දෑන් ඉතින් ඉවරම තමා බන්...මම මෙ බෑලුවෙ ගාසා විමලෙගෙ ප්‍රශ්න වලටත් උත්තර දිලම අපෙ එලකිරි ෆ්‍රෙන්ඩ් කොනර් එකට ආපහු යන්න..එත් ගාසා නෑ නෙ බන්හෙළයෙක්;16652955 said:
dan athi ban wedak ne kochara kiwath ona oka atha arala dapan pawa ta pin dena be ne

කොහෙද මේ ටියුලිප් කාරයා කිව්වට අහන්නේ නෑ නේ.![]()
හැබැයි මචං අර වගේ ජොකියොත් ඉන්න ඕනේ කිරියේ. ත්‍රෙඩ් එක නිතරම අප් එකේ තියෙනවා එතකොට.
දෑන් ඉතින් ඉවරම තමා බන්...මම මෙ බෑලුවෙ ගාසා විමලෙගෙ ප්‍රශ්න වලටත් උත්තර දිලම අපෙ එලකිරි ෆ්‍රෙන්ඩ් කොනර් එකට ආපහු යන්න..එත් ගාසා නෑ නෙ බන්![]()
ඔව් මොකක්ද ප්රශ්නය?වෙන අය ප්‍රයිවෙට් දාන මෑසෙජ් එකක් මම ඔපන් ත්‍රේඩ් එකෙම දෑම්මාප්රතිචාරයක් නොමැත![]()

ඔව් මොකක්ද ප්රශ්නය?වෙන අය ප්‍රයිවෙට් දාන මෑසෙජ් එකක් මම ඔපන් ත්‍රේඩ් එකෙම දෑම්මා![]()

ඒක ඉතින් ස්වභාවදර්මෙනේ .. මාස 9ට අඩුවෙන් බබ්බු එන්නේ නෑනේ.. අනික කිසිම ගෑනියෙක් කොහෙවත් කෑක්කුමකට මාස 9ක් දුක් විදින්නේ නෑ..ඒකනේ ලේසියට සීසර් කරන්නෙත්.. මිනිහෙක් නොමෑරී ඉන්නෙ දෙමවුපියෝ හින්දාම නෙමෙයිනේ.. ඔවු අයින් කරන්නත් පුලුවන්.. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒක එක එක්කෙනාගේ කෑමෑත්ත. මනුස්සයෙක් ස්වභාවදර්මයේ වගකීම ඉශ්ට කල පමනින් ඒකෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවනම් ඒක වෑරදියි.
ඒක නෙමෙයි.. ඈයි ෆේක්? මොකක්ද උබේ ඔරිජිනල් එකවුන්ට් එක?
same hereවදින වෙලාවලුත් තියෙනවා අම්මගෙනම් කම්මුල ඉබලා යන්නෙ වදිනවාට වඩා

නැකැත් රාල;16653231 said:ගෙදරින් පිට වෙද්දි නම් වැඳලා තමා යන්නේ.. නමුත් රෑට වඳින්න වෙන්නේ නෑ.. මගේ වැඩ ඉවර වෙනකොට එයාල නිදි.. සමහර දවසකට සුර මතුරනකොට ඒ කාමරේට හවස 5.00 වෙද්දි ගියාම වැඩ ඉවර වෙන්නේ එලිවෙන ජාමෙට..ඉතින් රෑට වඳින්න ලැබෙන අවස්ථාව අඩුයි..

ඈ බං උඹ ජොබක් කරන්නේ නැද්ද එතකොට?![]()
නැකැත් රාල;16653289 said:මම වෘතිය ජ්‍යොතිෂ වේදියෙක්..