1. Calcula

    අලුත් ටයර් දෙක ඉස්සරහටද? පස්සටද

    හරි බන්.බලන්නම් 🙂
  2. Calcula

    අලුත් ටයර් දෙක ඉස්සරහටද? පස්සටද

    අලුත් දෙක ඉස්සරහට නේද දාන්නෙ. මම නම් ගොඩක් දැකලා තියෙන්නෙ එහෙම. හේතුව ඉස්සරහට පරන ටයර් දාලා ටයර් එක ගියොත් එහෙම යන වේගෙට කොන්ට්‍රොල් නෑනේද?
  3. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    මචන් සොෆ්ට්වෙයාර් එක ගත්තෙ මයික්‍රොසොෆ්ට් ස්ටොර් එකෙන්ද නැත්තන් හෙලකුරු ඔෆිශියල් සයිට් එකෙන්ද? බලහන් ගත්තු තැන ඩිස්ක්‍රිප්ශන් එකේ උන්ම කියලා තියනවා ඔය විස්තර. කියවලා නොගත්ත එක තමා ප්‍රශ්නෙ. 😐
  4. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    එක්ස්ටෙන්ශන් එකට වෙනම හොයන්න බෑනේද බන්. ඔක්කොම එක්ස්ටෙන්ශන් වල යූසේජ් එහෙමත් ක්‍රොම් එකටම අදාලව පෙන්නනවා ඇත්තෙ බන් එක්ස්ටෙන්ශන් එක රන් වෙන්නෙ ක්‍රොම් එක ඇතුලෙ හින්දා මම දන්න විදිහට හෙලකුරු හදපු දනික අයියා කිරියෙ හිටියා ඉස්සර ------ Post added on 1645262002
  5. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    අහ්.. ඒක ගානක් ගියෙ නෑ බන්.මාත් ග්ලාස්වයර් දාලා තියෙන්නෙ. මේක දැක්කක ගමන් අයින් කරලා දැම්මා. හැබැයි ග්ලාස් වයර් පරන රිපොර්ට් බලන්න පුළුවන්නේ.:nerd:
  6. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    ඇගත් එක්ක හිරිවැටුනා බන් මේක කියවද්දි. අවුරුදු 4ක් විතර පාවිච්චි කරා මන් මේක. 😐 ටෙක්නිකල් වැඩ්ඩෙක් නැද්ද මේක පැහැදිලි කරන්න.
  7. Calcula

    Video editing Fiverr

    buyer request nm pennanawa. Routere awlk hinda dawas 5-6k ynna bari una. Hong kong client knk msg krla..Rply kare nathi hnda response rate bahala. 😐
  8. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    ඒක තමා..දැන් කොහොමත් පුරුදුවෙන්න වෙනවා බන් 🙂 windows වලට බන් මට කලිනුත් ඔයවගේ ලන්කාවෙ ඩික්සනරියක් සෙට් උනා call හිස්ට්‍රි පවාගන්න. ඔය ලන්කාවේ සමහර ගේම් එහෙමත් එහෙමයි.පොඩි වුන්නෙ ආසවට ඔය ඇප් දාගන්නෙ ගොඩක්. අනේ මන්දා ඉතින්
  9. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    එකේ තමා බන් දැන් මේ රිප්ලයි එකත් ටයිප් කරන්නෙ. ඒකේ එක්ස්ටෙන්ශන් එකක් නෑ නේද? මේකේ ටයිප් කරලා අය කොපි පේස්ට් කරන්න එපැයි බන්. ඒත් අරකෙ ඩිරෙcට්ම පුළුවන් හින්දා ලේසියට පාවිච්චි කරේ.
  10. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    මන් හිතුවෙ හෙලකුරු කිව්වම නිකන් ඩීසන්ට් ටයිප් එකේ ඇති කියලා. අනේ මන්ද බන් බලන් යනකොට:confused: සිරාවටම..හදිස්සියට ඩිස්ක්‍රිප්ශන් අරව මේවා කියවන්නෙ නැතුව අපිත් ඔහී දාගන්නවනෙ:baffled:
  11. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    දැන් නැද්ද බන්. මම දැන් කාලෙකට කිලින් ක්‍රොම් වෙබ් ස්ටො(ර්) එකෙන් තමයි ගත්තෙ. මේ දවස්ටිකේ ටයිප් කරද්දි පිස්සු නටන හින්දා පොඩ්ඩක් බලද්දි තමා දැක්කෙ. 😐
  12. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    @Heshan Daminda ඒක තමා බන්.හෙලකුරු පාවිච්චි කරන්නෙ නැද්ද? ඒකත් අවුලක් නෑ කියමුකො. මොකටද browsing history Read karanna Permissions? 😐
  13. Calcula

    උබ මුදල් ඇමති නම් මොකද කරන්නෙ ?

    sahanadhara nawaththanawa. (aththyawashyma minisu tika filter karala ganna ona awashyama aya) bisnas karaynta wadipura sahana denawa. E kiuwe pinata denawa newe.🙂 a minisunta sahana poliyata mudal, balapthra arawata mewata rajaya paththen sahana hadala denwa
  14. Calcula

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ මොකක් හරි අවුලක්ද බන්. ක්‍රොම් එකේ මැනේජ් එක්ස්ටෙන්ශන් කියන ටැබ් එකට ගිහින් බලහන්කො. මෙහෙම මැසේජ් එකක් තියනවා. "This extension violates the Chrome Web Store policy." :-) වෙන හොද ඔලටර්නේටිව් එක්ස්ටෙන්ශන් ටිකකුත් කියන්න යන්න හෙලකුරුවලට, උබලගෙ අදහස් එක්කම. :-) අනික...
  15. Calcula

    නිවැරදි ඉරියව්ව(කුදු වෙලාද බෙල්ල නමාගෙනද2)

    meka aththak 😐 Me dawastike lap eke paththak usa poth deka thunak uda thiyla screen eka ussala patha putuwak idan pawichchi karanawa :-) Stand ekak gaththanam hari thama :-) ------ Post added on 1645156402
  16. Calcula

    ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ.

    ෆිනෑන්ස් එකකට අත්සන් කරා. මේ ඊයේ පෙරේදා ක්‍රිබ් එකට වැටෙනවා කියලා කෝල් කරා. නෑදෑ අයියා කෙනෙක්. ආපස්සට කෝල් කරලා මම ෆිනෑන්ස් එකෙන් ඇහැවා කි‍යක්ද දාන්න ඕන කියලා. ෆුල් ඇරියස් එකෙන් 1/2 කිවුවම ඒක අර පොරට කියලා දා ගත්තා. 99 න් ක්‍රිබ් එකට නොවැටී බේරුනේ. ඉගන ගත්ත දේ- ක්‍රිබ් වලට,ණයට,නඩුවලට බය නැති...

    No contents