1. GuneBhai

    QS kenekge salary eka keeyada?

    වැඩ වැඩී කියල එකක් නෑ බන්. කට්ට තමා වැඩි. ඒ උනාට මට නන් කන්සල්ටන්නට වඩා දාස් ගානකින් හොදයි ඒක.
  2. GuneBhai

    QS kenekge salary eka keeyada?

    මම මචන් කන්සල්ටන් කෙනෙක් ගව හිටියේ. ඒවල පඩි අඩුයි. කන්ට්ටරැක්ට් කෙනෙක් ගාව තමා පඩි වැඩි. ඒකෙත් බන් මෝරා නෙවේ නන් ඩිප්ලෝමා වලට 6000 විතර තමා සෙට් වෙන්නෙ.හැබැයි ටික කාලෙකින් 25000- 30000 විතර ගන්න තැනට එන්න පුලුවන්... අවුරැදු 2-3 වෙද්දි නන් 55000 - 65000 විතර ගන්න තැනකට එන්න පුලුවන් සයිට් එකේ...
  3. GuneBhai

    27 lak withara car ekak

    Fit Aria
  4. GuneBhai

    QS kenekge salary eka keeyada?

    magulak kiyanwa mama patan gatte 6000 ta... :lol::lol::lol:
  5. GuneBhai

    time claim kiyanne mokakda ban? delay ehekata hadana claim ekakda? ekak nan naa.... oka ban...

    time claim kiyanne mokakda ban? delay ehekata hadana claim ekakda? ekak nan naa.... oka ban letter ekak widihata hada han... me reason eka nisa mechharak paduyi ehema kiyala... salli denna kiyala
  6. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    එකපාර බැරිනන් සෙට්ප් බයි සෙට්ප් කරන්න ඕනා....
  7. GuneBhai

    ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

    මොනවාද බන් ඔය මහලොකු විස්ව විද්යාල ස්ංස්කෘතියෙන් ගන්න තියෙන දේවල්. අනික උඹ දන්නවාද මිනිස්සු ‍රටේ මහා තැන්වල උන් කරන ඒවාට ඔච්චර කහින්නෙ නැත්තෙ මොකද කියල. ඒ තමයි මිනිස්සු දන්නවා ඊළග පාර චන්දයක් එනවා කියල උන්ට දඩුවම් දෙන්න. හැබැයි කැම්පස් එකේ උන්ට දඩුවම් දෙන්න ක්රමයක් නෑ.
  8. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    ‍ගොඩක් වෙලාවට වෙන්නෙ කැම්පස් නොගිය උන් ජීවිතේ ගොඩදාගන්න එක පිටරටකට ගිහින් කඔුරලා හරි. ඒ‍කනේ කැම්පස් යන උන්ට තියෙන අවුල. උන්‍ට උනා අනිත් උන් උන්ට වඩා සෑහෙන පහල මට්ටමකින් ඉන්නවා දකින්න. ඕකට මුල ලිංගික කුහකත්වය.
  9. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    ඉතින් හුට්ටෝ ඒක ‍හොදයිනේ... ‍තොට ඒකවත් තේරෙන් නැද්ද?
  10. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    රස්සාවේ‍ කොලිටි එක මේන්ටේන් කරන එක අදාල රස්සාව කරන මිනිස්සුන්ගෙ වැඩක් මිස A/L වලවත් කැම්පස් වල වත් අරමුණ වෙන්න බෑ. කොලිටි එකක් නැත්තන් ඒ කැම්පස් එකට පවතින්න විදියක් ඇත්තෙත් නෑ. නියාමනයක් ඕනි. ඒත් A/L වලින් රස්සාවල් මනින්න දෙන්න හොද නෑ. මොකද A/L කියන්නෙ පාසල් හැරයාවේ විභාගයක් විතරක්ම වෙන නිසා.
  11. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    දොස්තරලා කරන්නෙ වැදගත් රස්සාවක් තමයි. ඒත් මුන් කියන විදියට ඒකේ ඔක්කොම විශයන් මහා බරපතල ඒවා නෙවේ. බරපතල විශයන් උනත් කරන්න පුලුවන් හරි හමන් දැනුමක් පලපුරැද්දක් තියෙනවා නන්. A/L පාස් උනා කියල අලුත්ම දොස්තර කෙනෙකුට සර්ජරි දෙන්නෙ නෑනේ...
  12. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    It's people like you who are jealous about other people. Otherwise there is no need for this nonsense. You think your IQ or brain capacity is better than others but if it doesn't help the society then there is no real purpose of your existence for the society. At least the idiots with money...
  13. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    :lol::lol::lol::lol::lol::lol: යකෝ ලොකේ කවුරැත් එකයි... මොකක්ද උස් පාත් බේදෙ?
  14. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    ඒක තමා මේක....
  15. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    ඉතින් අවස්තාවක් දීලා බලපල්ලකෝ... ඔය දැන් ප්රයිවට් ඉන්ජිනියරින් කරපු උන් වැඩ කරන්නෙ මොරටුවේ උන් එක්ක.... :lol::lol::lol:
  16. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    ඒක තමා. උඹ ‍වගේ ‍මොළකාරයෙක් උනේ නැත්තේ මගේ වාසනාවට...
  17. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    හන්දිය‍ේ ෆාමසියේ එකත් ලෙඩ‍ට බේත් දෙන්න දන්නවා... ඕකට දොස්තරලාම ඕනිද?
  18. GuneBhai

    නවක සිසුවකු සරසවි වරම්

    නෑ බන් පුලුවන් තරන් නිකන් දෙන්න පුලුවන් නන් ‍හොදයි. ඒත් අධයාපනේ වටිනාකම කියන එක දැනෙන්න ඕනි මුන්ට. මුන් හිතන් ඉන්නෙ විභාග පාස් කලාම උන්ට රටේ සියලු වරප්පරසාද ලැබෙන්න ඕනි කියල. ඕකත් එක්තරා විදියක පන්ති මානසිකත්වයක්.

    No contents