1. Starry Night

    මෙය කාන්දුවක්දැ?

    නමුත් දැක්ක බඩු ගොඩක් ටැටූ ගහල තිබුනා
  2. Starry Night

    බිරින්දෑවරු හා සැමියන් හුවමාරු

    ඔය හම්බන්තොට , තංගල්ල පැත්තේ ගිනි අව්වේ වට්ටකා , කැකිරි වවන බයියන්ට පුදුම ලිංගික අසහනයක් තියෙන්නේ . දැක්කනේ එකපාරක් සුදු ජාතික තරුණියක් එයාගේ පෙම්වතා මරලා සමුහ දුෂණය කරලා ලංකාවම ලෝකේ ඉස්සරහා බලු කරා !!! නොදකින් නුගත් අර්ධශුෂ්ක බයියෝ .... ඔය ගිරුවා පත්තුව පැත්තේ හේන් වල කරවෙන උන්ට සුදු හමක්...
  3. Starry Night

    Covid Vaccine: රෂියන් ද චයිනද ???

    ඉස්සලා වොඩ්කා ෂොට් එකක් දාලා වරෙන්
  4. Starry Night

    වාහනයේ setup-Equalizer නිවැරදිව සෙට් කරන්නේ කොහොමද ?

    මගේ 6-way speakers තියෙනෙන් subwoofer නෑ. එතකොට mid-range නේද වැඩිපුර ඇහෙන්නේ ... tweeter දෙකෙන් ඇහෙනවා මදි වගේ වැඩක් නෑ බං , S (ස') දැනටමත් FAIL ------ Post added on 1621049256 එතකොට voice අඩුවෙනවනේ ------ Post added on 1621049337
  5. Starry Night

    බිරින්දෑවරු හා සැමියන් හුවමාරු

    කොට නිහාල් කියලා එකෙක් මේකේ ටික කාලෙකට කලින් හිටියේ ...ඒ ඔය ගණයා වෙන්න බැරිද ? :-)
  6. Starry Night

    වාහනයේ setup-Equalizer නිවැරදිව සෙට් කරන්නේ කොහොමද ?

    දැන් අවුරුදු 4 විතර ඉදලා තියන් එක .. ඔහේ උඩට පහලට කරනවා හරියට තේරුම දන්නේ නෑ
  7. Starry Night

    බිරින්දෑවරු හා සැමියන් හුවමාරු

    කියලා වැඩක් නෑ,.... පුදුම ලිංගික ඉර්ශියාවකින් පෙලෙන මිනිස්සු ඉන්න රටක් !!! පුදුමයක් නෑ කොටුවේ පොඩිහාමුදුරුවෝ වගේ චීවරධාරී ගොබ්බයො බිහිවෙන එක !
  8. Starry Night

    වාහනයේ setup-Equalizer නිවැරදිව සෙට් කරන්නේ කොහොමද ?

    මචං , කවුරුහරි දන්නා එකෙක් කියපලකෝ car setup එකේ EQ එක නිවැරදිව set කරගන්නේ කොහොමද කියලා. නැද්ද අපේ හොද sound engineers ලා ??
  9. Starry Night

    පිටියෙ අප්පු / එලකිරි අප්පච්චි

    උබ දැන් මේවා type කරන්නේ අපායේ ඉදන්ද ?
  10. Starry Night

    vaccine help

    I would say, the 2nd vaccine is not needed after u got infected. Coz Covid infection cause antibodies by nature ,,,, correct ?
  11. Starry Night

    Covid Vaccine: රෂියන් ද චයිනද ???

    අද ගැහුවා sinopharm. කිසිම අමාරුවක් නෑ. ගහපු තැන ව්තරක් තවම ටිකක් රිදෙනවා ! ඉන්ජක්ෂන් ගහපුවහම දවස් 2 විතර නාන්න හෝද නැතිද ? doc ඇස්ප්‍රීන් බොන්න කියලා කීවද ?
  12. Starry Night

    පට්ට හුලඟක් බන්

    යකෝ ලංකාවටම 'වත්තේ හුලන්ඳ' ?
  13. Starry Night

    පට්ට හුලඟක් බන්

    මලක් ගැහුවද ? දවස් 3ක් වහලා හින්දා ? මම බත්තරමුල්ලේ, මෙහෙත් පට්ට හුලගක් නේ ...වහල ගලවන් යන්න වගේ
  14. Starry Night

    Covid Vaccine: රෂියන් ද චයිනද ???

    මේ ආණ්ඩුවේ වැඩ ගැන සත 5 විස්වාසයක් තියන්න බෑ ...Sputnic V ගහලා දෙවෙනි එක ගහන්න නියම්ත වෙලාවට ලැබෙයිද කියන්න බෑ . නමුත් දැනටමත් ලංකාව චීන කොලනියක් වගේ හින්දා ...චීන එක ලැබීමේ සම්බාවිතව වැඩියි !
  15. Starry Night

    දවස් 45ක් ඇවිදින්න

    අනිවා හවස ! අද්දැකිම් සහිතයි. 4-5pm අතරනම් වඩා හොදයි. අපේ ඇගේ එන්සයිම ක්‍රියාකාරීත්වය ඉහලම අගයකට එන්නේ දවසේ ඒ වෙලාවේදී.
  16. Starry Night

    Covid Vaccine: රෂියන් ද චයිනද ???

    කවුරුහරි Sinopharm ගහපු අය ඉන්නවද ? ගහපු ගමන් ඇගට මොනවා හරි වෙනසක් දැනෙනවද ? ගහලා ඉවරවෙලා drive කරගන එන්න අවුලක් නැද්ද ?? මේක ගහලා දවස් කියක් මත්පැන් පානයෙන් තොරව ඉන්න ඕනෙද ????
  17. Starry Night

    Covid Vaccine: රෂියන් ද චයිනද ???

    මේකේ side effects විදිහට ඇස වල ඇතිවන පුස් ගැන කියනවා නේද .... තහවුරු කල තොරතුරු ද දන්නේ නෑ
  18. Starry Night

    Covid Vaccine: රෂියන් ද චයිනද ???

    ගැහුවට පස්සේ ඇගට වෙනසක් දැනෙනවද ?

    No contents