මේකයි උනේ .... මගේ මස්සිනාගේ office එකේ මිනිහත් එකට වැඩකරන කෙනෙක්ගේ Wife positive උනා. එදාම එයාගෙත් pcr කරා නමුත් නෙගටිවේ. නමුත් එදා ඉදලා ඒ මුස්සයා ගෙදර නිරෝදයනය වෙනවා. හැබැයි ඊයේ මිනිහගේ දෙවෙනි PCR එක positive උනා.
ඒ හින්දා අපේ මස්සිනාත් PCR කරා (මොකද දැන් මස්සිනා පළමු පෙළ අශිතයෙක් නිසා)...