1. lgaikrish

    අර කෝස් ටික ඩවුන් ලොඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්න බ්‍රෝ

    අර කෝස් ටික ඩවුන් ලොඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්න බ්‍රෝ
  2. lgaikrish

    නිත්තෑවුන් ගැන දන්නවාද?

    නිත්තෑවන් ඉන්නවා කියලා අහලා තිබුනට විස්වාස කලේ නැහැ.. අපි නොදන්න කොච්චර දේවල් තියෙනවාද කියලා හිතුනා. ෂෙයා කරාට ස්තූතියි.
  3. lgaikrish

    Credit Card Payment Device?

    visa සහ master කාර්ඩ් උන්ගෙන් ගන්න එක ලාබයි. ඒ කියන්නේ කොමිෂන් එක අඩුයි.. amex කාර්ඩ් වලට නම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට කතා කරන්න වෙනවා. ඕනම ශාඛාවකින් පුළුවන්. හැබන් උන් නම් පට්ට චාටර්.. මට එපා උනා.. මැෂින් දෙකක් ඕන නැහැ ග්ලෝබල් පේමන්ට්ස් මැෂින් එකට ඇමෙක්ස් දාගන්න පුළුවන්. වයර්ඩ් කනෙක්ෂන් ගහන...
  4. lgaikrish

    Credit Card Payment Device?

    global payments වලට කතා කරන්න.. 0112 377 666
  5. lgaikrish

    ලංකාවේ ලස්සන තැන්...

    ඔව් .. හතු පිපෙන්න වගේ යුටියුබ් චැනල් පටන්ගත්තට සුපිරියට චැනල් කරන උන් අතේ ඇගිලි ගානටත් වඩා අඩුයි.. ඒකයි මම මෙතන ෂෙයා කරේ. පුළුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිරි ගන්නන්න.[/SIZE]
  6. lgaikrish

    ලංකාවේ ලස්සන තැන්...

    ලංකාවේ ලස්සන තැන්... ලංකාව ගැන හදපු ලස්සන වීඩියෝ දාපු අලුත් චැනල් එකක් තියෙනවා යූටියුබ් එකේ. සෑහෙන්න මහන්සියක් සහ කාලයක්අ රන් ලංකාවේ ලස්සන තැන් වීඩියෝ කරලා සුපිරි වීඩියෝ ටිකක් තියෙනවා. මේ වගේ වීඩියෝ හැදෙන එක හොදයි ලංකාවේ සංචාරක කර්මාර්ණ්තය දියුනු වෙන්නත් . ඒක නිසා හදන එකාට (මගේ නෙවෙයි...
  7. lgaikrish

    එකම PC එකෙන් ගේම් ගහන ගමන් සින්දු අහන ක්‍රමේ..

    සලකපු කෙනාට සැලකුවා සහ සලකන අයට 10+ සලකනවා.
  8. lgaikrish

    එකම PC එකෙන් ගේම් ගහන ගමන් සින්දු අහන ක්‍රමේ..

    එකම PC එකෙන් ගේම් ගහන ගමන් සින්දු අහන ක්‍රමේ.. එක PC එකක එකම සවුන්ඩ් කාඩ් එක දෙකට බෙදන් සින්දු දෙකක් අහනවා වගේ දෙයක් කරනනේ කොහොමද කියලා මම හොයා හොයා හිටියේ.. මම ඒක ඉගෙන ගත්තේ මේ වීඩියෝ එකෙන්.. මට මේ වීඩියෝ එක පට්ට විදියට වැදගත් උනා.. උඹලටත් වැදගත් වෙයි කියලා ඔන්න මම ශෙයා කරා.. LYqfSS4M7Xs...
  9. lgaikrish

    Xiaomi කටිටියගෙන් උදව්වක්..

    උදව් කරපු කාටත් ස්තුතියි.. හැමෝටම රෙප් දුන්නා.
  10. lgaikrish

    Xiaomi කටිටියගෙන් උදව්වක්..

    ගන්න තියෙන තැනක් කියන්නකෝ
  11. lgaikrish

    Xiaomi කටිටියගෙන් උදව්වක්..

    Thank you.. Rep added for all replies
  12. lgaikrish

    Xiaomi කටිටියගෙන් උදව්වක්..

    විහිළු එපා බං.. සිරාවට අහන්නේ.
  13. lgaikrish

    Xiaomi කටිටියගෙන් උදව්වක්..

    Xiaomi කටිටියගෙන් උදව්වක්.. Xiaomi කට්ටිය මට උදව්වක් කරනවා ද ? wife ටයි අම්මටයි Xiaomi ෆෝන් දෙකක් ගන්න ඕන. එකක් 10-15 අතර සහ අනිත් එක 15-25ත් අතර. හොද මොඩල් දෙකක් කියනවා ද ?(Xiaomi විතරමයි) ගන්න තියෙන හොදම තැන ?

    No contents