1. other guy

    The Sixth Sense බැලුව :D

    එකේ ට්විස්ට් එක දැනගෙන හිටියත් එක බලන එක වටිනවා .ඒක ට්විස්ට් එකටත් වඩා හැගිම් ගැන කතාවක්
  2. other guy

    The Sixth Sense බැලුව :D

    උඹ මේක බැලුවේ දැන්ද? මෙච්චර කල් පෘතුවියේ නෙවෙයිද හිටියෙ? M. Night Shyamalanගෙ unbreakable,split,village ,sighns ෆිල්ම්ස් ටිකත් බලන්න
  3. other guy

    ලියලා_තිබ්බේ

    :rofl::rofl:
  4. other guy

    Mahesh walata කියන පො***යා...

    මේක නම් බලු වැඩක් . මහන්සි වෙලා මොකක් හරි කරන කෙනෙකුට මෙහෙම කරන එක කැත වැඩක්
  5. other guy

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    :yes::yes::yes: ඒක තමයි මමත් පිටු 20ක් වගෙකියිවගෙන එනකොට මු සමරියක් දාලා
  6. other guy

    ඇතාගේ කෝණයෙන්....

    I didn't expect such a ignorant and stupid statement from you. I wonder why "god created" cockroaches,snails etc.
  7. other guy

    ඇතාගේ කෝණයෙන්....

    :yes::yes::(:(
  8. other guy

    කොලෙස්ටරෝල් ප්‍රශ්ණයක්...

    LDL/HDL/TG ලෙවල්ස් කොහොමද? වයස කියද? අඩුවයසෙන් නම් පාරමපරිකව එන එකක් වෙන්න පුලුවන් .අම්මා හාත්තාසහොදරයොත් චෙක්ක් කරලා නැත්නම් චෙක් කරගන්න කියන්න්. ඩීප් ෆ්රයි කරන දේවල් කන්න එපා. තෙල් කෑම අඩු කරන්න. තෙල් විදියට ඔලිව් හෝ සෙසමි ඔයිල් පාවිච්චි කරන්න පුලුවන් නම් . එරොබික් එක්සර්සයිස් එකක් කරන්න පටන්...
  9. other guy

    do you think teachers should punish students physically ?

    :yes::yes::yes: ශාරිරික දඩුවම් මගින් ලම්යි හික්මවන්න පුලුවන් කියන අයකියන එක දෙයක් තමයි එයාලා හරියට හැදුනේ දෙමව්පියෝ ගුරුවරු දඩුවම් කරපුනිසා කියන එක.එත් ඒ වගේ දහ ගුණයක් විතර ඉන්නවා දඩුවට බය නිසා ඉස්කොලෙ නොගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරගත් අය. ඒ වගේ ඇතැම්විට දරුවාට දඩුවම්කරන්නේ දරුවාගේ වරද...
  10. other guy

    UNP

    මමත් පිලිගන්නවා ලන්කාවේ නිදහසින් පසු හිටපු සාර්ථකම නායකයා මහින්ද කියලා . යුද්ධය ඉවරකිරිම වගේම යටිතල පහසුකම් දියුනුකිරිම අතිනුහ් ඒ කාලය තමයි iඉදිරියෙන්ම ඉන්නේ. බලයට කෑදරනොවි වැඩ කලානම් ලන්කාවේ මහහීර් මොහොමඩ්, ලී ක්වාන් යු වගේ වෙන්නමහින්දට පුලුවන්කම තිබ්බා.ඒත් එයා තෝරගත්තේ තමන්ගේ හෙන්චයියන්ට ඕනම...
  11. other guy

    UNP

    :yes::yes: අපි තමිල්නාඩු දේශපාලනය හිනාවුනාට ලන්කාවත් ඒ වගේම තමයි
  12. other guy

    UNP

    සිරාත් මහින්දත් රනිලුත් වැඩ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් බවත් අවුරුදු 70ක් තිස්සේ අපි එකම මෝඩකම කර ඇති බවත් නොතෙරෙන ඔබගෙ පරිණත බුද්ධිය පිලිබද මගේ හද පිරි මෙව්වා එක.:lol::lol:
  13. other guy

    UNP

    :lol::lol:
  14. other guy

    UNP

    ඔබ කියන්නේ මහින්ද>සිරා+රනිල් මම කියන්නේ මහින්ද = සිරා+රනිල් = අසාර්තකත්වය 6,8,10-ඉහත ප්‍රකාශය බලන්න 7- අපේ රටේ ඉතිහාසයටම නිතියෙන් වැරදිකරුවකු නොවු දේශපාලකයෙක් නොසිටිමෙන් පෙනියන්නේ අපගේ දේශපාලකයින් සුපිරිසිදු චරිත බවය. 9-:lol::lol: no comments
  15. other guy

    UNP

    6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම. 7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම. 8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම. 9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්‍ය කිරිම. 10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම. etc. etc.
  16. other guy

    UNP

    :lol::lol::lol: අර්ජුන ඇලොසියස්ගේ දෑත් ශක්තිමත් කරමු
  17. other guy

    අයියො පොඩි එකා

    :(:(:( ඕක විඩියො කරපු එක්කෙනා ඕක නවහ්වන්න ට්‍රයි කරන්නේ නැත්තේ ඇයි? ලන්කාවේත් වතු කම්කරුවන් අතර, කොලබ සමහර ප්‍රදේශවල ඔයවගේ දේවල් වාර්තාවෙලා තියෙනවා. බීමත්කම, නුගත්කම, ද්‍රරිද්‍රතාවය , උපත්පාලන ක්‍රම ගැන තියෙන නොදැනුවත්කම නිසා තමයි මේ වගේ දේවල් සිද්දවෙන්නෙ.

    No contents