1. other guy

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :yes::yes: මේ ඉරිදාට ඒ ටික දෙන්න පුලුවන් වෙයි
  2. other guy

    .෴.Choose your Fantacy.෴.

    අනිවා E. හැබැයි කෝටි 10ක් හරියට මැනෙජ් කලෝත් ඕනමදෙයක් කරගන්නපුලුවන්. එත් එහේමතිබ්බත් ඒක ප්‍රධාන වශයෙන් වියදම් කරන්නේ E එකට තමයි. මේකේ වොට් කරපු අය කවුදකියලා බලන්න බෑනේ. එහෙමවුනානම් තමන්ගේ වගේ අදහස් තියෙන අනිත් අය හොයාගන්න පුලුවන්.
  3. other guy

    Life Insurance

    SLIC එකේ ප්‍රගුන කියලා වගේ නමක් තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එකක් එක්ක ලයිෆ්කවර් එකක් තියෙන ඉන්සුවරන්ස් ප්ලැන් එකක් තියෙනවා.ඒක හොදයි.(නම හරියටම සුවර් නෑ .එජන්ට් කෙනෙකුට කතා කලානම් විස්තරහොයාගන්නපුලුවන්.)
  4. other guy

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    එල වැඩක්. ලමයින්ට පෞද්ගලිකව පොත් දෙනවට අමතරව පුස්තකාලයටත් පොත් ටිකක් දෙන්න ප්ලැන් කරමුද?
  5. other guy

    මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝර

    සැබෑ මිනිසෙක් . ඔබට නිවන් සුව! :(:(:(
  6. other guy

    රාජිත_Vs_අනුර

    යකෝ මූටලක්ෂ සීයක් දීලද? ලන්කාවේ වකුගඩු රෝගින් කීයක් මැරෙනවද ඩයලයිස් කරන්න නැතුව? ඔය සල්ලිවලින් ඩයලයිසර් එකක් ගහ්හනම් අවුරුද්දකට කීදෙනෙක්ට ප්‍රතිකාර කරන්න තිබ්බද?
  7. other guy

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    හැම සෙට් එකකම එකෙක් ඉන්නවා නේද කරන්න ඕනි බලුකම් ඔක්කොම කරලා මොකුත් නොදන්න ගානට ඉන්න එකෙක් , අපේ රටේ ජනාධිපතිත් අන්න ඒවගේ එකෙක්:yes::yes::yes:
  8. other guy

    අපොයි තව එකෙක්- කට්ටියව අන්දන්න නේද හදන්න#

    මම ලිපියේ අන්තර්ගතය ගැන නෙවෙයි ටොපික් එක ගැන කියන්නේ. අපි කොහොමහ් අවුරුදු 70ක් තිස්සේ රැවටුනු දෙපිරිසකට රැවෙටනවා කියලා දැන් දැනම ආපහු රැවැනවාට වඩා අලුත් එක්කෙනෙක්ව ට්යි‍ කරන රිස්ක් වර්සස් බෙනිෆිට්ස් අනුව බැලුවාම වඩා හොදයි කියලා මට හිතෙන්නේ
  9. other guy

    මගේ ලෙඩේ මොකක්ද කියන්න.

    ?Pathological lying psychiatrist kenekta pennanna mchn
  10. other guy

    විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

    තලතා අධිකරණ ඇමති :lol::lol::lol: එයාගෙ බුද්ධි මට්ටම කියන කහාවලින් පේනවා. අධිකරණ ඇමහි වෙන්න එයාගෙ තියෙන සුදුසුකම මොකද්ද?
  11. other guy

    Government Hospitals

    ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර හම්බවෙලා හියෙන නිසා බම්ප් එකක්විතරක්දැම්මේ . චර්ම රෝග සායන ( dermatology clinics) ලන්කාවේ ගොඩක් රෝහල්වල හියෙනවා . ඒ රොහල්වල තියෙන දින රෝහලට කොල් එකක් දීලා දැනගන්න පුලුවන්. ඒ ඕන එකකින් කුරුලෑවලට බෙහෙත් කරනවා.හැබැයි ප්‍රහිකාර සාර්තිකවීම පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.
  12. other guy

    Government Hospitals

    බම්ප්
  13. other guy

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    බම්ප්

    No contents