1. S

    enna pirith ahannaaaa

    valuable post bro...:)
  2. S

    Kattiyata Meka krala balanna..ESCAPA

    ehema kiyanna epaa ban:no: thela maasa gaanak try karala thamay ada oya gahala thiyenne :rofl:
  3. S

    machan coolata mokak hari unaada .. uu pissuwen dodaranawa

    machan coolata mokak hari unaada .. uu pissuwen dodaranawa
  4. S

    nawaththa ganin ube oya dedavilla.. heta dawalta set wemu.. awe nathnam echcharay :oo: ahawal...

    nawaththa ganin ube oya dedavilla.. heta dawalta set wemu.. awe nathnam echcharay :oo: ahawal eka wage wenna epa.. :angry:
  5. S

    poya dawase boru kiyanna epaa miniho :angry:

    poya dawase boru kiyanna epaa miniho :angry:
  6. S

    adoow boru kiyanna epaa ban :oo:

    adoow boru kiyanna epaa ban :oo:
  7. S

    පද පේලි .....

    දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන් අළුගෝසුවනේ එල්ලාපන් කටුඉඹුලේ අප එල්ලාපන් ......
  8. S

    haako ehenan patan gaththama kiyanno :eek: kohomada waasa desa

    haako ehenan patan gaththama kiyanno :eek: kohomada waasa desa
  9. S

    පද පේලි .....

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මද සිනිඳූ පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සුදුවැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා සුදුවැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ කතර දෙව්ලොවක් වේ...
  10. S

    mehe enne nethi lamaynta denne naa :no::rofl::no:

    mehe enne nethi lamaynta denne naa :no::rofl::no:
  11. S

    buhaha ha ehenam man katha karapu nama hari :eek: Deelaka enawa kiwwada

    buhaha ha ehenam man katha karapu nama hari :eek: Deelaka enawa kiwwada
  12. S

    EDIRIGE SAATARE 2

    Elakiri..Thankz Troja :D
  13. S

    aaaa pissu kolla moko wenne :rofl::eek:

    aaaa pissu kolla moko wenne :rofl::eek:
  14. S

    alooo ayya:rofl: heta moko wenne @ cool - uba magen dekak ahagannay yanne:rofl:

    alooo ayya:rofl: heta moko wenne @ cool - uba magen dekak ahagannay yanne:rofl:
  15. S

    පද පේලි .....

    චංචල අඳූරු ලොවේ නිසංසල සීතල පරම සුවේ මිහිපිට තැනෙක තියේ සොයාඑමි මම ඒ සෙවණ ප්‍රියේ පොළොව දෙදරවන ගිම්හානේ ගතට ගිමන දෙන මද්දහනේ ඇසිපිය හෙලනට ලැගුම් පතන්නෙමි පිවිතුරු හදවත් මල් යහනේ චංචල අඳූරු... නිසල වියලි කළු වැලිකතරේ මුමුණ මුමුණ යන දියදහරේ සංසිඳවනු මැන හඬන පිපාසේ බිඳූවක් රඳවා තොල්අතරේ චංචල...
  16. S

    ammooo mechchara godak :shocked: ok ayya bohoma sthuthiy .. man balannam dl karala.. thankz...

    ammooo mechchara godak :shocked: ok ayya bohoma sthuthiy .. man balannam dl karala.. thankz again.. Theruawn Saranai!
  17. S

    පද පේලි .....

    ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ යශෝධරාදේවී වාවනු බැරිතැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ ලේන කුලේ සිට ආගිය මගතොට සිටියා නොසැලෙන පහන්ටැඹක්වී නිවන් දකිනතුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක්වී ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ යශෝධරාදේවී වාවනු බැරිතැන රහසේ හැඬුවා පෙර සංසාරේ...
  18. S

    [IMG] Happy Birthday Nangi..!!! pic eka tikak loku wedi unada manda :eek:

    [IMG] Happy Birthday Nangi..!!! pic eka tikak loku wedi unada manda :eek:
  19. S

    පද පේලි .....

    සැදී රන් අබරණින් රිදී සළු පිළී දරා නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා මනාලියවී ළඳේ ගියත් ඔබ ඔහු කරා මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා....

    No contents