පද පේලි .....

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
Raathriya Wee
Nihadawa Nisalawa Innam
Biyada Dene Dukada Dene
Rudurukone Himi sandu ne....

Pathaa pemini Sura Purawara welaa Genuni Gana kaluwara
Desapura dutu Sina Kawata Keli Kandulu Kathaawaka Kelawara
Asan Himiyane .... Kaatakiyannada Me Duka Oba Hera
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රන් ටිකිරි සිනා
    ටිනි නිනි
    මුව මුව පාලා
    ටිනි නිනි
    ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

    :rofl:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ දැන් මම අහමින් ඉන්න ගීතයක්....
    අහද්දි හිතට දුක පිරෙව්වා.....






    දුකක් දැනුනා.....
    නෙත් පොවන මානයේ හිටියත්
    නෙත පුරා වත බලා ගන්නට
    ඉඩක් නැති හන්දා....

    දුකක් හිතුනා........
    හඩ ඇසෙන මානයේ හිටියත්
    හිත පුරා හඩ අසා ගන්නට
    ඉඩක් නැති හින්දා......



    ගගන විසිරුන සිගිති තරු පෙති
    ඉකිගසා හැඩුවා
    අයාලේ යන පාළු සුළගත් හූල්ලනවා
    වගේ දැනුනා.........


    කදුළු වැස්සට තෙමුනු මල් පෙති
    සැගවිලා උන්නා
    සිගිති කදුළැලි දරාගන්න බැරිව මිහිළිය
    සුසුම් හෙළුවා



    නෙළු අදිකාරී
     
    Last edited:

    nwnbs

    Member
    මේ දැන් මම අහමින් ඉන්න ගීතයක්....
    අහද්දි හිතට දුක පිරෙව්වා.....






    දුකක් දැනුනා.....
    නෙත් පොවන මානයේ හිටියත්
    නෙත පුරා වත බලා ගන්නට
    ඉඩක් නැති හන්දා....

    දුකක් හිතුනා........
    හඩ ඇසෙන මානයේ හිටියත්
    හිත පුරා හඩ අසා ගන්නට
    ඉඩක් නැති හින්දා......



    ගගන විසිරුන සිගිති තරු පෙති
    ඉකිගසා හැඩුවා
    අයාලේ යන පාළු සුළගත් හූල්ලනවා
    වගේ දැනුනා.........


    කදුළු වැස්සට තෙමුනු මල් පෙති
    සැගවිලා උන්නා
    සිගිති කදුළැලි දරාගන්න බැරිව මිහිළිය
    සුසුම් හෙළුවා



    නෙළු අදිකාරී
    :(:(:( ඒත් :(...:no:...:):):) ඉන්න...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රන්වන් පහණ කෝ දැල්ල නිවී ගියා
    මා හද අත වැරදී නෑ වෙන්වුණෙ ඇයි ඔයා

    මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
    මා ලැබු ආදරේ සෝකය පමණකි
    මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
    මා ලැබු ආදරේ සෝකය පමණකි
    මේවගේ දෙයක් කරන්න මා නොවේ වෙන්ස්වුණේ

    රන්වන් පහණ කෝ දැල්ල නිවී ගියා
    රන්වන් පහණ කෝ

    ජීවිත කාලයේ සෝකය ඉවසලා
    ආවෙමි සැප සොයා නෑ එය හමුවෙලා
    ජීවිත කාලයේ සෝකය ඉවසලා
    ආවෙමි සැප සොයා නෑ එය හමුවෙලා
    ඉපදෙමු දහස්වරක් ඔබට සැපපතා ප්‍රියේ

    රන්වන් පහණ කෝ දැල්ල නිවී ගියා
    රන්වන් පහණ කෝ

    මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
    මා ලැබු ආදරේ සෝකය පමණකි
    මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
    මා ලැබු ආදරේ සෝකය පමණකි
    මේවගේ දෙයක් කරන්න මා නොවේ වෙන්ස්වුණේ

    රන්වන් පහණ කෝ දැල්ල නිවී ගියා
    මා හද අත වැරදී නෑ වෙන්වුණෙ ඇයි ඔයා
    රන්වන් පහණ කෝ .....

    ╗ අමරණීය ජෝති╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    and nothing else matters

    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say
    and nothing else matters

    Trust I seek and I find in you
    Every day for us something new
    Open mind for a different view
    and nothing else matters
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    සිත මගේ අවදි උනා..
    ඒ සුරංඟනා ලෝකෙන් මම ආවා
    ජීවිතේ මගෙයි කියා දැන්
    ලොව මට නපුරු උනා
    පාතාලෙන් ඔහු මා ඇදහෙළ දැම්මා
    ජීවිතේ මගෙයි කියා දැන්

    තනු සදලා මා
    පද ගලපාලා ගීත ගයා මා සතුටු වෙලා
    දෑ අමතක කරලා සිත සැනසී සන්තෝශ වෙන්නේ මා
    සිහිනයක් මට වූවා මඟක් මම දුටුවා
    වර්ශාවක් වැස අවසන් වූවා
    සැණකෙළියේ සඳ එළියේ විනෝද වෙන්නේ මා
    ලියනා මා ගයනා ජීවිතේ හැමදා හදවත මා ගැහෙනා
    ලියනා මා ගයනා ජීවිතේ හැමදා හදවත මා ගැහෙනා....

    සිත මගේ අවදි උනා
    මට දැනෙනවා මගෙ හදවත ගැහෙනවා
    ජිවිතේම මගේ කියා සිතුනා මගෙ හදවත ගිඩි ගිඩි ගා ගැහුනා
    සිත මගේ අවදි උනා
    මට දැනෙනවා මගෙ හදවත ගැහෙනවා
    ජිවිතේම මගේ කියා සිතුනා මගෙ හදවත ගිඩි ගිඩි ගා ගැහුනා

    වෙනසක් මා හට දැනුනා
    මා ගයනා ගී සිහිනෙන් මට ලැබුනා
    හ්‍රර්දේ මා සිසිලක් දැනුනා දැන්
    සතුටක් මා හට දැනුනා
    මා ගයනා ගී සිහිනෙන් මට ලැබුනා
    හ්‍රර්දේ මා සිසිලක් දැනුනා දැන්....



     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴




     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රාත්‍රිය උදාවුණා
    නින්ද ඇයි නොඑන්නේ..//

    ඔබ හමුවූ දා සිටන්
    මා හදවත අවදියෙන් ............

    -TM ජයරත්න-
    :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හමාවී පවන් රැල්ල කන්දෙන් ගලා
    හමාවී පවන් රැල්ල කන්දෙන් ගලා
    ගෙනාසේ කුසුම් රේණු මාලා සදා
    හමාවී පවන් රැල්ල කන්දෙන් ගලා....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳූ පායනා රැයේ දිළීසී තරු සේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්
    ....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුමවූ වේදනා කඳූළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මග සෙනෙහස සොයා විලක
    ආගමන නිමාකල ඔබේ හදවතගාව
    සෙනෙහසේ අවසාන කඳූළු බිඳූවක පහස
    ගලායයි අතීතේ මියැදුනු සොහොන ළඟ

    ඔබ මවෙත තිළිණකල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
    සංසාරයේ අනෙදු නවාතැන් සොයා යන
    මගේ මලගමදාට ඇවිත් යන්නට එන්න

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුමවූ වේදනා කඳූළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න...
    ..

    ╗ සුනිල් එදිරිසිංහ ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මවු තොමෝ කුවේණි යකිනි වෙද මේ දෙරණ
    මෑණියණි කුවේණී ඔබ කොතැන සැඟවුනිද
    එන තුරා ඔබ නැවත අප බලා සිටිමු මෙහි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුළක දියවි
    ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ

    දිවුල්ගනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සංසාරේ අපි තාම ඉන්නවා
    ජීවීතයේ දුක සිතින් දරා ගෙන
    නිවන් දකින්නට පාර කියනු මැන
    ලොවුතුරු බුදු හාමුරුවනේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ
    ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ
    ඕඕඕඕඕ..............
    ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිදිමත මෙහි නෑ එන්නේ
    තනිකම නිදියන්නේ
    නිල් කළුවර වටරවුමේ
    අපි අපිමයි අපි අපිමයි
    අපි අපිමයි ඉන්නේ
    ......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පිපුනේ නැත
    ඔබ හමුවෙන තුරු
    මිදුලේ කටරොඩු මල්ගාලේ
    මා දුටුවේ නැත
    ඔබ හිනැහෙන තුරු
    මගෙම සිනා මගෙ සිත ඇතුළේ

    බුලේගොඩ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැදී රන් අබරණින් රිදී සළු පිළී දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලියවී ළඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ
    යශෝධරාදේවී වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක්වී
    ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ

    ලේන කුලේ සිට ආගිය මගතොට
    සිටියා නොසැලෙන පහන්ටැඹක්වී
    නිවන් දකිනතුරු මේ සංසාරේ
    පසුපස ආවා සෙවණැල්ලක්වී

    ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ
    යශෝධරාදේවී වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක්වී
    ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ

    තැලී සෙනේ සිත සැලී හඬනවිට
    වැටී දෙපා ළඟ යශෝධරාවෝ
    පිපී නිවන්මල් සාධුකාරදී
    නිවී පහන්විය උදෑසනක් සේ

    ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ
    යශෝධරාදේවී වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක්වී
    ලාදළු බෝපත් සෙමෙන් සැලෙන සේ....

    ╗ කරුණාරත්න දිවුල්ගනේ ╔

    ඔබ සැමට බැතිබර පොහෝදිනක් වේවා..!!!
     
    Status
    Not open for further replies.