පද පේලි .....

Status
Not open for further replies.

dishi91

Member
Apr 13, 2008
1,167
2
0
NY
ඔබ මගෙ වෙලා
මගෙ ලගට වෙලා
නිවාඩු පාඩුවෙ කියන්න
ආදරේ කියා

සද මඩල වෙලා
තරු ලගට වෙල
කිය දෙන්න අදරේ කියා
කියදෙන්න අදරේ කියා...:)

mangala kushani!
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පරසිදු කරලියැද්ද
මුව කිරුලිස පැලැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා

දිග නම් ගම් මොකටද
සින්හාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මට කියන්න
හැම දෙයක්ම
හිතේ තියෙනා
දුක නිවෙන්න....

හදේ ගැස්ම
දැනෙනා තැනක
ම0 ආසයි
අහන් ඉන්න




නදීක ජයවර්ධන


මේ දැන් මම අහන ගීතයක්.....
හිතේ දුක නළියන වෙලාවක තව කෙනෙක් එක්ක දුක බෙදා ගන්න තියෙනවානම්.....ඒක කොයිතරම් වටිනවද ?

නදීක ගේ ගැඹුරු කටහඩට මම හුගාක් ආසයි.....
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට කියන්න
    හැම දෙයක්ම
    හිතේ තියෙනා
    දුක නිවෙන්න....

    හදේ ගැස්ම
    දැනෙනා තැනක
    ම0 ආසයි
    අහන් ඉන්න




    නදීක ජයවර්ධන




    නදීක ගේ ගැඹුරු කටහඩට මම හුගාක් ආසයි.....

    Me too


    http://www.elakiri.com/forum/showpost.php?p=5774072&postcount=7127

    Hes my fav vocalist in Sri Lanka :)



    මේ දැන් මම අහන ගීතයක්.....
    හිතේ දුක නළියන වෙලාවක තව කෙනෙක් එක්ක දුක බෙදා ගන්න තියෙනවානම්.....ඒක කොයිතරම් වටිනවද ?
    මෙව්ව ගැනනම් මමදන්නෙ නෑ ඕං :rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    චංචල අඳූරු ලොවේ
    නිසංසල සීතල පරම සුවේ
    මිහිපිට තැනෙක තියේ
    සොයාඑමි මම ඒ සෙවණ ප්‍රියේ

    පොළොව දෙදරවන ගිම්හානේ
    ගතට ගිමන දෙන මද්දහනේ
    ඇසිපිය හෙලනට ලැගුම් පතන්නෙමි
    පිවිතුරු හදවත් මල් යහනේ

    චංචල අඳූරු...

    නිසල වියලි කළු වැලිකතරේ
    මුමුණ මුමුණ යන දියදහරේ
    සංසිඳවනු මැන හඬන පිපාසේ
    බිඳූවක් රඳවා තොල්අතරේ


    චංචල අඳූරු ලොවේ
    නිසංසල සීතල පරම සුවේ
    මිහිපිට තැනෙක තියේ
    සොයාඑමි මම ඒ සෙවණ ප්‍රියේ....

    ╗ වික්ටර් රත්නායක ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    නදීක ජයවර්ධන


    මේ දැන් මම අහන ගීතයක්.....
    හිතේ දුක නළියන වෙලාවක තව කෙනෙක් එක්ක දුක බෙදා ගන්න තියෙනවානම්.....ඒක කොයිතරම් වටිනවද ?

    නදීක ගේ ගැඹුරු කටහඩට මම හුගාක් ආසයි.....
    කියන්න...කියන්න
    හඳ රැදි දේ මා සමගේ
    කියන්න...කියන්න
    ඇති සැමදේ රිසිසේ

    කසුන් දකීද දන්නෑ


    හඩනවද සදත් තනියම
    තැවෙනවද මලුත් රහසෙම
    ඔබ දන්නවාද
    ...
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මීදුම් සේල ඉහලට එසවුනු රෑක
    හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම
    ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
    නුඹ හැර නොගියෙ මා පමණයි හැම දාම //
    සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ
    අවන් හලේ ලැගුම් කුටියේ සීත හිමේ
    තෙරපුනු නුඹෙ ගත සිත රඳවා ඉවුරේ
    කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ //
    සිහින කැප කලේ මා තනි රකින්නයි
    මා තනි කලේ සිහිනය දකින්නයි
    කිරිපිඬු ගෙන ආවේ නුඹෙ කුස පුරවන්නයි //
    සුජාතාවනී මා තවමත් එහෙමයි //


    අමිල පෙරේරා


    http://www.4shared.com/file/145604810/5bdf81bd/Amila_Perera_Meedum_Sela.h
     

    nwnbs

    Member
    කියන්න...කියන්න
    හඳ රැදි දේ මා සමගේ
    කියන්න...කියන්න
    ඇති සැමදේ රිසිසේ

    කසුන් දකීද දන්නෑ


    හඩනවද සදත් තනියම
    තැවෙනවද මලුත් රහසෙම
    ඔබ දන්නවාද
    ...
    :lol::lol::lol: මට තාම හිනා මේකෙ "කසුන් දකීද දන්නෑ " කෑල්ලට...:lol::lol::lol:
     

    sdeshan

    Junior member
  • Apr 28, 2007
    125
    1
    18
    මහපොලවේ
    වැහැපන් මල් වරුසාවේ...

    මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
    එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
    නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
    සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
    එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කියන්න...කියන්න
    හඳ රැදි දේ මා සමගේ
    කියන්න...කියන්න
    ඇති සැමදේ රිසිසේ

    කසුන් දකීද දන්නෑ


    හඩනවද සදත් තනියම
    තැවෙනවද මලුත් රහසෙම
    ඔබ දන්නවාද
    ...


    අනේ......
    මෙයාල එක්ක බෑ අනේ ...හම එකටම කසුන් අයියව අල්ල ගන්නවා....
    ඉන්න ඉන්න:oo::lol::lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    ආදරයේ මද සිනිඳූ පහස ලැබ හදවත දළු සෙලවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ

    සුදුවැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා
    සුදුවැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා
    ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ
    කතර දෙව්ලොවක් වේ

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ

    සීත හිමව්වේ කඳූගැට අතරේ සෙනෙහස දිය දහරා
    සීත හිමව්වේ කඳූගැට අතරේ සෙනෙහස දිය දහරා
    ඈත හිමේ කඳූ අතරේ පාවෙන අමා සුවය පැතුවේ
    අමා සුවය පැතුවේ

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    ආදරයේ මද සිනිඳූ පහස ලැබ හදවත දළු සෙලවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ....

    ╗ වික්ටර් රත්නායක ╔


     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හදවිල කලඹන පෙම් ජල රේඛා
    ඒ විල මත සීතල සද රේඛා
    දෑසේ තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇදි රේඛා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිණි බිඳුවක් වෙන්නට ආසයි
    මිහිමත සිසිළස රැදුණු
    දියරැළ්ලක් වෙන්නට ආසයි
    දොළමත දියරැළ් නැඟුණු
    සිසිළස දෙන්නම් මා සැමදා
    පවනක් වී එන හමා
    සුරකින්නම් සෙනෙහස සැමදා
    ඔබෙ මතකය සිත් පුරා

    හිරු පායා එන මොහොතේ
    සඳ සැගවී යයි අහසේ
    ඔබ මාවෙත එන දවසේ
    කඳුළැල් වියකෙන මොහොතේ
    ඔබ එන දිනේ
    කඳුළැල් වියකෙන මොහොතේ

    BNS
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුමුඳු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කඳුළු බිඳු
    සිනහ මලක් වී යළි යළි පිපියන්
    පෙම් කළ සිතක මතු

    chandana
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
    අළුගෝසුවනේ එල්ලාපන්
    අළුගෝසුවනේ එල්ලාපන්
    කටුඉඹුලේ අප එල්ලාපන් ......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පහන් සිල දැල්විලා
    සමිඳු රුව එළිය වී
    අනුරුව සිතින් මවා
    සැනසෙමින් වදින්නම්


    ජගත් වික්‍රමසිංහ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපෙනා මලකට
    ගලනා දොළකට
    දැනෙනා බුදු ගුණ
    නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ
    මරණින් පස්සේ
    පිං පවු එනවා
    අපි පසු පස්සේ
     
    Status
    Not open for further replies.