කෙනෙක්ගේ පර්සනල් ඩයරි එක කියවන එක වැරදීද බන්? මන් මගේ සයිඩ් කෙල්ලගේ ඩයරිය හොරෙන් කියෙව්වා ලඟදි...:rofl::P ඒකි ඇත්තටම හිතන පතන විදිය බලා ගන්න...:oo: කොයි විදියෙ එකියක්ද කියල බලා ගන්න.. මේ බලපන්කෝ ඒකි මට එවපු එක... මල පයිනවා බන්... කොහෙවත් ඉන්න කෙල්ලෙක් මෙහෙම ගහද්දි.. උඹලා මොකෝ හිතන්නේ... දැන්...