බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :)
    අහලා තියෙනවා අයියේ.. අපි කථා කරමු.. අයියන්ඩිට හොඳ අත්දැකීම් සහ මතකයක් ඇති..
    මට අර පොත හොයා ගන්න විදියක් තියෙනවද?
    උන්නැහැටත් අන්තිම කාලේ රජ පිස්සුවක් ගැහුවා. වාඩි වෙන්න සිංහාසනයක් හදා ගත්තා. කන්‍යාවියන්ට කියල කිරි වලින් නාව ගත්තා. මහින්දට වගේ ම තමා වුනේ. මහින්ද වගේ ම තමන් වටේ ඉන්න පිස්සු බල්ලන් බැදල දැම්මේ නෑ. අනික යු.එන්.පී. කියන්නේ ධනපතින් ගේ පක්ෂයක්. උන් කැමති වුනේ නෑ ප්‍රේමදාස වගේ පොඩි මිනිහෙක් රට මෙහෙයවනවට. මන්සුසයට සර් කියන්න බැරි සෙට් එකකුත් ඕකේ හිටියා.
    ප්‍රේමදාස වරද්ද ගත්තේ කොටින්ව විශ්වාස කරල, උන්ට සිමෙන්ති, සල්ලි දීල. අන්තිමට උන් ම කෙලිය මනුස්සයට. අනික ප්‍රේමදාස පාලනේ අවසන් යුගයෙදි පොඩි මිනිහව අතෑරිය, ඒක පක්ෂය ඇතුලෙ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඒ පිටිපස්සෙ තුබුනේ කොල්ලුපිටි චින්තන සෙට් එක. ප්‍රේමදාස ගැන සහ යූ.එන්.පී. එක ගැනත්, ඇතුලෙ කුමණ්ත්‍රණ ගැනත් ලියන්න බැරි හුගක් දේවල් තියනවා. හම්බ වෙලා චැටක් දාන කොට කියන්නං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආ... මෝරයියා.... :cool:
    කොහොමද කෑම් බීම් ලෑම් යෑම්?

    කට ඇරියොත් ලොවන්නමයි කතාව.:eek:
    අනේ මන්දා කට්ටිය සම්මාදමක් දාලා ම්කගෙ කලන්තෙ සනීප කරල දෙන්න වෙයි වගේ...:rolleyes::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිබිලි නො01 ඊයේ දත් මාමිව ලිඳේ දාපු වයිබර් චැට් එකේ ස්ක්‍රීන් සොටක් තියේ.. :P