අසාධාරණයි! අසාධාරණයි! අසාධාරණයි!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අසාධාරණයි! අසාධාරණයි! අසාධාරණයි!

    මේක මට විද්යුත් ලිපියක් හරහා මගේ ගුරුවරයෙක් යොමු කරපු ලිපියක්.පොඩ්ඩක් කියවල බලන්න පුලුවන්නම් හැමෝටම වැදගත් වෙයි. මේක කියවන්න යන වෙලාව අපතේ යෑමක් වෙන්නෙ නැහැ.:yes:

    2m2ykph.jpg

    egee5s.jpg

    vgnex2.jpg

    33z2uzo.jpg

    a49zsw.jpg

    o0o27a.jpg

    1ta0i0.jpg

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    බොහෝ වැදගත් ලිපියක්.

    අසාධාරණයට එරෙහි වීම හොඳයි. නමුත් කපටින්ට අහුවෙන්න එපා.. රටේ සම්පත් නාස්ති කරන්න එපා...
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    නියමම ලිපියක්. මේක ප්‍රින්ට් කරලා ඔක්කොම uni lecture hall වල තියන්න ඕන. ඔය උඩපනින කට්ටියට කවදාහරි නිදහස් අධ්‍යාපනයේ වටිනාකම එතකොට තේරේවි.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: madawa1986

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව නම් සම්පූර්ණ ඇත්ත..
    ගොඩාක් ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    vzyj5c.jpg

    කවුද දන්නෙ නෑ හැන්ගි හොරා කුණුහරුප කියන මහ ලොකු පිරිමියා. පුලුවන්නම් මේකෙ ඇවිත් පිරිමියෙක් විදියට මමයි මේක දැම්මෙ කියල කියපන්. මං උඹට -රෙප් දෙන්නෙ නෑ.වැස්සකට වත් ඉස්කෝලෙකට හරි ගියපු මිනිහෙකුට තේරෙනව මේ කියන කතාව මොකද්ද කියල.නිකන් වලිගෙ පාගගෙන ඔයා.

    මේකෙ කියන ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙමෙයි ජපානෙ පවා උපාධි දාරීන්ට රැකියා නැති ප්‍රශ්නයක් තියෙනව.ඒත් උන් උපාධිය උස්සගෙන පාරට බැහැල පෙලපාලි යන්නෙ නෑ.උන් කරන්නේ විෂ්වවිද්‍යාලයෙන් එලියට ආපු ගමන් ඔක්කොම එකතු වෙලා උන්ට කරන්න පුලුවන් දේවල් පෙන්නල ලොකු සංදර්ශනයක් තියන එක.එතනට එන පෞද්ගලික සමාගම් උන්ගෙ හැකියාවන් බලල එතන්දිම රැකියාවල් වලට ගන්නව.

    පුළුවන්නම් එහෙම දෙයක් වත් කරන්න.බොරුවට කුණුහරුප කිය කිය යන්නෙ නැතුව. :P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    ගනන් ගන්න එපා බන්... ඔය වගේ කොන්ද පන නෑති එවුන් තමයි බොරුවට රගන්නේ පාරවල් ගානේ.. රෙප්+
    11.gif
     
    • Like
    Reactions: TwoTone

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka thama uni ekaka inna mama unath kiyana kathawa, habai ethanadi ape manasa wenas karanna inna aya godak wadi api kon karanna hadai, mulinma ape konda kadanna hadai, habai api konda kelin thiyagena e awa udara aramuna wenuwen kapa wenna puluwa nan katawath waradinne na, habai saadarana aragalayakata ape sahayogaya denna onee
     
    • Like
    Reactions: TwoTone

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    නියමම ලිපියක්. මේක ප්‍රින්ට් කරලා ඔක්කොම uni lecture hall වල තියන්න ඕන. ඔය උඩපනින කට්ටියට කවදාහරි නිදහස් අධ්‍යාපනයේ වටිනාකම එතකොට තේරේවි.:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    +++
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    vzyj5c.jpg

    කවුද දන්නෙ නෑ හැන්ගි හොරා කුණුහරුප කියන මහ ලොකු පිරිමියා. පුලුවන්නම් මේකෙ ඇවිත් පිරිමියෙක් විදියට මමයි මේක දැම්මෙ කියල කියපන්. මං උඹට -රෙප් දෙන්නෙ නෑ.වැස්සකට වත් ඉස්කෝලෙකට හරි ගියපු මිනිහෙකුට තේරෙනව මේ කියන කතාව මොකද්ද කියල.නිකන් වලිගෙ පාගගෙන ඔයා.

    මේකෙ කියන ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙමෙයි ජපානෙ පවා උපාධි දාරීන්ට රැකියා නැති ප්‍රශ්නයක් තියෙනව.ඒත් උන් උපාධිය උස්සගෙන පාරට බැහැල පෙලපාලි යන්නෙ නෑ.උන් කරන්නේ විෂ්වවිද්‍යාලයෙන් එලියට ආපු ගමන් ඔක්කොම එකතු වෙලා උන්ට කරන්න පුලුවන් දේවල් පෙන්නල ලොකු සංදර්ශනයක් තියන එක.එතනට එන පෞද්ගලික සමාගම් උන්ගෙ හැකියාවන් බලල එතන්දිම රැකියාවල් වලට ගන්නව.

    පුළුවන්නම් එහෙම දෙයක් වත් කරන්න.බොරුවට කුණුහරුප කිය කිය යන්නෙ නැතුව. :P
    අපේ රටේ කැම්පස් සේරම විනාස කරල තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අන්තරේ වේසිගේ පුතාලා...උන් හදාපු එවුන්ටත් එක්ක කවදාහරි හෙන ගහනවා.වැඩි දවසක් යන්න කලින් ලංකාවේ කිසිම උපාධියකට පිළිගැනීමක් නැති වෙනවා.ඒක ෂුවර්....:angry::angry::angry:
     
    :yes::yes: