1. wiki

    Pickme truck promo ? හෙල්ප් ⚠️️

    එහෙමද 😥
  2. wiki

    Pickme truck promo ? හෙල්ප් ⚠️️

    එහෙම නෑ.. ගිහින් තියෙනවා ගමන් 10ක් වගේ. අවුලක් වෙලා නම් නෑ..නෝර්මල් උන් මේ වගෙ දෙගුනයක් ගන්නවා.පික්මි උන් තමා අඩුවට යන්නෙ
  3. wiki

    Pickme truck promo ? හෙල්ප් ⚠️️

    නෝර්මල් එකේ පට්ට ගනන් බන්.. මේ වගේ දෙගුනක් ඉල්ලනවා... ඒකයි..එහෙම නම් වෙලා නෑ හැබැයි ..පොඩි ගානක් එහෙ මෙහෙ උනා ඇරෙන්නෙ මේ තාක් කල්...
  4. wiki

    Pickme truck promo ? හෙල්ප් ⚠️️

    pickme truck promo code තියෙන කවුරුහරි ඉක්මනින් 10% වඩා තියෙන කෝඩ් එකක් දානවාද ..මම ගාව 10 එකක් තියෙනවා.. Thanks 🙏
  5. wiki

    S23 අඩුම???

    සෙට් වෙන්නෙ නෑ ..🙏
  6. wiki

    S23 අඩුම???

    නෑ මාස 3 තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න ------ Post added on 1676697562
  7. wiki

    S23 අඩුම???

    පාවිච්චි කරලා බලහන් ඇපල් වගේද කියලා.. ✔
  8. wiki

    S23 අඩුම???

    කාඩ් පේමන්ට් වලට පට්ට ගානක පොලියක් ගහනවා මචන්.. ලක්ශ පහට කිට්ටු මාස 12 න් ගෙවන්න ගත්තහම..
  9. wiki

    S23 අඩුම???

    Thank bro
  10. wiki

    S23 අඩුම???

    Ok machan
  11. wiki

    S23 අඩුම???

    මචන්ලා s23 ultra එක අඩුම කොහෙද ගන්න තියෙන්නෙ.. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න..පොලිය අඩුවෙන්ම සෙට් වෙන commercial බෑන්ක් එක සපෝර්ට් කරන.. මාස 12.24 වගේ.. ❤️
  12. wiki

    Rechargeable Lights-Power Cut

    ඔරෙන්ජ් බල්බ් එක නම් හොදයි.. rechargeable එක
  13. wiki

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    Baseus එක පට්ට..මම යූස් කරනවා..ඒක ගන්බ
  14. wiki

    එයාර් බෑග් මාරයා ⚠️️

    (චන්ද්‍රසිරි ජයවික්‍රම මහතා විසින් 2018 මෝටර් කාරිමික දැනුමට ලියන ලද ඉතාම වටිනා ලිපියක්, මෙහි වටිනාකම නිසාම නැවත පලකරමි. ) මේ photo වල තියෙන ලෝහ කොටස තමයි අවසනාවත විදියට අපෙන් සමුගත් විමුක්ති මහතාගේ ශරීරය ඇතුලට ගිහින් තියෙන්නේ. ටකාටා එයාර් බෑග් රීකෝල් කැම්පේන් ටකාටා කෝප්‍රේෂන්(Takata...
  15. wiki

    SAMSUNG Galaxy S23 pre order / Dialog

    S23 ultra ❤️❤️ best

    No contents