Good Bye All.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආහ්..
    ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකම වේවා සහ සුබ අනාගතයක් කියලත් පතනවා..:)
    ලංකාවෙන් යනකොට අරගෙන යන හොඳ ගතිගුණ මනුස්සකම වගේ දේවල ආයේ එන කාලෙකත් ඒ විදිහටම අරගෙන එන්න..:yes:

     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔග්ලොල්ලෝ රට හැර ගිහාම කොහොමද බන් මේක රටක් හැටියට ඉස්සරහට ගෙනියන්නේ?

    නමුත් සුබ පැතුම්
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කැනඩා වල ඉන්ටර්නෙට් නැද්ද ?

    නැතුව ඇති බන් ..මෙහෙ වගේ කොන්ඩම් උද යවලා නිකන් ඉන්ටනෙට් දෙන්නේ නැහැ නේ බන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේකෙ උන් යන්නෙම ඉන්ටනෙට් වත් නැති දුශ්කර රටවල් වලටමනෙ...:(
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කොල්ලට ජය ඉතින්

    සුදු ගල් , රෝස නිපල්ස්,රෝස පුකවල් අනේ ඉතින් පින්තුර ටිකක්වත් දාපල්ලා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වැඩිය active හිටියේ නැති උනත් කිරයත් එක්ක අවරුදු 6 විතර හිටිය නිසා කට්ටියටම කියල යන්න හිතුන. :)

    වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට මමත් කාලෙකට ලංකාවෙන් යන්නයි හදන්නෙ. ඉතින් ගිහින් ඒ වැඩත් එක්ක ටික කාලෙකට මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ. :(

    ආයෙත් කවද හරි මේ පැත්තෙ එනකම් හැමෝටම එහෙනම් ආයුබෝවන්. :)
    math ennada??? :yes:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    සියලූ වැඩ කරයුතු සරුවප්පකාරයෙක් සාර්තක වෙවා!