මචන් දොස්තර කෙනෙක්ව හම්බ වෙන හොඳයි කියලා හිතෙන්නේ නැද්ද.. මේ කිව්ව දේවල් ඒ විදිහටම හොඳ මනෝ වෛද්‍යවරයෙක් ඉස්සරහ කියනවනම් හොඳයි වගේ..:yes: උඹ කියන විදිහේ ෆීලින් එනවා තමයි සමහර වෙලාවට.. ඒත් සති ගණන් ඒවා තියෙන එකයි, උබට කන්ට්‍රෝල් නැතුව කෙල්ලො ඉස්සරහ චාටර් වෙන්නයි යනව කියන්නේ ඒක සාමාන්‍ය...