1. ප

    Dialog

    :lol: Dialog Speed වැඩි නිසා ඉක්මනට Data ඉවර වෙනවා. H+, DC උඹට සෙට් වෙනවනං 20mbps (2.5MBps) විතර ස්පීඩ් එකක් එනවා ඇති Dialog වලින්. Hutch වල 3G විතරනේ තියෙන්නෙ උපරිම ~220kBps එන්නෙ.
  2. ප

    මේක ඇත්තද,මෙහෙම වෙන්න පුලුවන්ද?

    Samples වෙන්න ඇති බං 500ට දෙන්නෙ :lol:
  3. ප

    Waddo innawada???

    දැනට වැද්දෝ 4 දෙනෙක් මේ ත්‍රෙඩ් එකට රිපෝට් කරලා තියනවා. ^ මම නම් වැද්දෙක් නෙවේ :)
  4. ප

    සමන්ත

    ගලඋඩරුන්නේ මොට්ටපාලට ගොට්ට අල්ලන එක ඔතන නෑනොවැ :(
  5. ප

    කුඩු_විමලේ

    වීරසංගිලි පනික්කියලෑ විමලසේන. :lol:
  6. ප

    Print Out Prices

    තනි පැත්ත කලර් කීයද ඔතන.
  7. ප

    SLT increasing GB from 1st March!

    මම නම් ඒ කතාව කීවෙ මහින්දගෙ ලොවන මී හරකෙක් (එකෙක්) ෆෝම් කරලා ආතල් එකක් ගන්න. :lol: මහින්දගෙ කාලෙ තමා ලංකාවෙ අන්තර්ජාල පහසුකම් දියුණු වුනේත්. Dialup වලින් නෙට් ගියපු අපි ADSL පහස වින්දෙ මහින්දගෙ පාලනය තුලදි. ඒ මොනවා වුනත් මහින්ද කියන්නෙ ලෝක හොරා බං :lol:
  8. ප

    SLT increasing GB from 1st March!

    ඔය කියන්නෙ වවුලන්ට දීපු 10GB ගැන. මහින්දගෙ ලොවන මී හරකෙක් මගෙ ලණුව එලට කෑවා :rofl:
  9. ප

    Classic Sri Lankan GAY Song - *** Listen

    ඕවා ගේ සොන්ග්ද බං මේවනේ ගේ සෝන්ග් M2bEgU2kKuk
  10. ප

    SLT increasing GB from 1st March!

    සෑහෙන සහනයක්. යහපාලනේ ප්‍රතිළුල තමා මේවා :)
  11. ප

    බොදු බල සේනාවේ වත්මන් තත්වය...

    බොබසේ මහින්දට සප් එක දෙනවා කියලා කිවුවෙ මෛත්‍රී පනින්නත් කලිං බං :rofl:
  12. ප

    SEXY Nathasha (.) (.)

    අංග සම්පූර්ණයි. :yes:
  13. ප

    EK 1980s Club (1980-1989)

    :yes:
  14. ප

    EK 1980s Club (1980-1989)

    :yes: ඕක කෙරෙන්න නම් කිඹුලා අයියා වගේ ඩයල් එකක් පෙරමුණ ගන්න ඕනෙ. බලමුකො මැච් එක දවසට කට්ටිය සෙට් වෙනවා කියලා කියනවනෙ. :yes: මොනවා හරි කරමු
  15. ප

    EK 1980s Club (1980-1989)

    කලිං එක හොයන්න නෑ බං වෙන එකක් දාන්න ඕනෙ. අපි මොකුත් කලේ නෑ නේ බං HondaMPLG ගෙ මරණෙට. සෝක වුනා විතරයි. :dull:
  16. ප

    EK 1980s Club (1980-1989)

    එල එල :D

    No contents