ඔන්න බොදු බල සේනා ඉවරයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔන්න බොදු බල සේනා ඉවරයි


    copyright: lankacnews

    බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා හය දෙනෙකුට ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා විසින් නොතීසි නිකුත් කර ඇත.

    2014 වසරේ අපේ‍්‍රල් 23වන දින පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටි රිෂාඞ් බදියුදීන්ගේ කොල්ලූපිටියේ පිහිටි කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසුරුණු බවට ඔවුනට චෝදනා එල්ල වී ඇත.

    මෙසේ නොතීසි නිකුත් කර ඇත්තේ බොදු බල සේනාවේ වැල්ලම්පිටියේ සුමනධම්ම, අමුහුමුල්ලේ ජිනරතන, පස්සරමුල්ලේ පඤ්ඤාජෝති, ආරියවංශගම සද්ධම්ම, දේවගිරියේ චන්දිස්සර සහ දෙල්වල සරණසිරි යන හිමිවරුන් හය දෙනෙකුටයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada


    copyright:lankadeepa


    රාජිත තැටිය මාරු කරයි : මෛත්‍රී අගමැති පුටුවට ?


    විධායක බලය නැති කළහොත් ජනපතිකමින් වැඩක් නැතැයිද එවිට ජනාධිපති නාමික ජනපතිවරයෙක් වන්නේ යැයිද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
    විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයිද ඔහු පවසයි.
    මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 වැනිදා බලයට පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කොන්දේසිය මතය. ජනපති පදවියේ දිවුරුම් දෙමින් ඔහු පැවසූයේ දින 100 ඇතුළතදී ජනපති ක්‍රමය අවසන් කරන බවයි. ජනපති පදවියට තමා යළිත් ඉදිරිපත් නොවන බවද ඔහු කීවේය.
    මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62 ක් ජනතාව එතුමා කිසිදු බලයක් නැති පුද්ගලයකු වනු දකින්නට අකමැති බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.


    'තැටිය රත් කළේ රොටිය හදන්න‘
    මාදුළුවාවේ හිමියෝ ජනපතිට දොස් කියයි


    වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.
    ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.
    මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela බලු සේනාවට වැඩේ හම්බ වෙච්ච එක හොදයි නැත්නම් බුද්ධාගමත් ඉවරයි ඕකුන් නිසා නමුත් රිෂාඩ්ගේ වැරදි තියෙනවා නම් ඌටත් දඩුවම් කරන්න ඕනේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොදුබල සේනාව කියන්නේ බෞද්ධ මතවාද වලට විරුද්ද සංවිධානයක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පැටියා;17976185 said:
    කාට වුනත් නීතිය අතට ගන්න බෑ.

    ela ela බලු සේනාවට වැඩේ හම්බ වෙච්ච එක හොදයි නැත්නම් බුද්ධාගමත් ඉවරයි ඕකුන් නිසා නමුත් රිෂාඩ්ගේ වැරදි තියෙනවා නම් ඌටත් දඩුවම් කරන්න ඕනේ.

    jaya wewaa

    කාට උනත් හිතිය අතට ගන්න බැහැ

    :yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කොහොම හරි බොදු බල සේනාව වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටපු අය හිමිහිට මාරු උන.
    ඇයි බොදු බල සේනාව මහින්දටනේ support කලේ ?
    :P:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොහොම හරි බොදු බල සේනාව වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටපු අය හිමිහිට මාරු උන.
    ඇයි බොදු බල සේනාව මහින්දටනේ support කලේ ?
    :P:rofl:

    ow bbs deshapalanayata nawanam thamyi hoda namuth apita damma kiyanna baha bbs gaththe waradi thiranayak kiyalaa rate wena dewal dakkahaama