1. ප

    ‘ප්‍රභාකරන් රනිල්ට වෛර කළා‘

    මූ බබා. ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕනෙ සක්කිලියව දළදා මාලිගාවට බෝම්මබ ගහපු පරයා :angry:
  2. ප

    YIFY Night at the Museum Secret of the Tomb

    මට නම් සෙට් වුනේ නෑ බං ඕක. පොඩි බබාලට හොඳයි ඔය කතාව :)
  3. ප

    SLT Broadband පාවිච්චි කරන අය

    සිරාවට? අරගෙන ආවෙ නැත්නම් තමා කෑස් එක. ලන්කබෙල් ගත්තේ 7500 මීට තුන්මාසයකට කලින් බන් :( :yes: ලංකාබෙල් ගැජට් එක ඇන්න ගිහිං බලපං සිග්නල් තියනවද කියලා. අපරාදෙනෙ නැත්තං :dull: අපෙ ලයින් එක නම් පරණයි බං අම්බානෙක අපේ ගෙදෙට්ට තමා මේ පැත්තෙ පලවෙනියටම ලයින් එක ඇද්දෙ. ලයින් එකේ තත්වෙ නම් පට්ට චා...
  4. ප

    HNDE එකෙන් ට්‍රෛනින් එකට කොලබ වරායේ අදුරන කෙන&

    වරායෙ ට්‍රේනිං යන්න එපා බං බොරු වැඩක් අනිවා වල බහිනවා කොල්ලො. පුලුවන් නම් Dockyard එකේ ට්‍රේනිං හදාගනිං ඉගනගන්න දේවල් තියනවා අනික system එකකට දුවනවා ඒකෙ හැම දේම වගේ. අපි Dockyard ට්‍රේනිං ඉද්දි මට්ටක්කුලිය HNDE එකේ කොල්ලෙක් හිටියා අපිත් එක්ක මට උගෙ නම මතක නෑ 2012 මම ට්‍රේනිං හිටියෙ.
  5. ප

    SLT Broadband පාවිච්චි කරන අය

    අපෙ ගෙදරට SLT office එකේ ඉඳං 6km තියනවා. 16mbps එනවා
  6. ප

    Granton Dialog TV Special Offer ??

    Dialog එකට ගිහිං 3990 ගෙවලා ගත්තනං ඉවරනෙ මොකටද අතරමැදියො :rolleyes:
  7. ප

    බොදු බල සේනාවේ වත්මන් තත්වය...

    මගෙ ප්‍රශ්නෙ ඔය වගේ ජාතික ව්‍යාපාරෙකට නිහඬ වෙන්න පුලුවන්ද අරූ ඉන්නවා මුං ඉන්නවා කියලා යහපාලන ටොයියෝ කිවුව පලියට. නැත්තං මුස්ලිම් ප්‍රශ්නෙ උඩු දුවනකං බොබසේ කල් මරනවද ඔය ගොඩක් මහින්දවාදීන් බෝම්බයක් පිපිරියන්, කොටි කොඩි ඉස්සියං වගේ දේවල් වෙනකං කාලකණ්නි විදියට බලං ඉන්නවා වගේ? :rolleyes:
  8. ප

    බොදු බල සේනාවේ වත්මන් තත්වය...

    චම්පික වැඩක් නෑ. මුලුන්ම බොදු බල සේනාව දේශපාලන මුහුණුවරක් ගත්තෙ නෑනෙ. ස්වාධීනව හැම පැත්තම විවේචනය කලා. ඔහොම දේශපාලන කේස් එකකට බොදු බල සේනාව නිහඬ වෙනවා කියන්නෙ මාර කේස් එකක් තමා. අපිට සුලු කේස් එකක් විදියට පෙනුනට මහින්ද කියන්නෙ බොදු බල සේනාවේ අත්තිවාරම කියලා තමා මේ දේවලින් පැහැදිලි වෙන්නෙ. එහෙම...
  9. ප

    බොදු බල සේනාවේ වත්මන් තත්වය...

    චම්පිකත් මේ දේශපාලන ගඟේ ගහං යන එකෙක් විතරයි. කොහෙ ගිහිං නවතිද කියලා මෑන්ස් වත් දන්නෙ නෑ :rofl: බොබසේට prove කරන්න තිබ්බා එයාලා මහින්දගෙ අතකොලුවක් නෙවෙයි කියලා කලින් කරපු වැඩ ටිකම කරගෙන ගිහිං. දැං නං පරක්කු වැඩියි. :D
  10. ප

    Massive Video Leak for HTC M9

    මේ කැමරාවක් ගැන ඇඩ් එකක් නේද? පට්ට කැමරාව :lol:
  11. ප

    බොදු බල සේනාවේ වත්මන් තත්වය...

    රටේ ලෝකෙ මිනිස්සු කියන්නෙ නම් මහින්දගෙ වරදාන වරප්‍රසාද නැති නිසා බොදු බල සේනාව නිහඬයි කියලා දැං. :D
  12. ප

    Dialog

    මාත් කාඩ් පාවිච්චි කරනවා බං Dialog Airtel ගෙදරින් පිට :dull:
  13. ප

    Dialog

    එකම වැඩ ටික කියන්නෙ? උඹ Facebook ගිහිං elakiri ඇවිත් නිකං ඉන්නවද? :D මම කතා කලේ web browsing ගැන. අපිට නොතේරුනාට අඩු ස්පීඩ් එකකදි විනාඩි 5ක් ඇතුලත සයිට් 5කට ගියා නම් වැඩි ස්පීඩ් එකක් තියෙද්දි සයිට් 10කට යනවා ඒ කාලය ඇතුලත. නෙට් ලිමිටර් වගේ එකක් දාගෙන Dialog Speed එක ලිමිට් කරලා බලපං Hutch එකේ...
  14. ප

    Ubuntu Phone

    Meizu MX4 Ubuntu http://www.gsmarena.com/meizu_teases_mx4_ubuntu_edition_for_the_mwc-news-11337.php
  15. ප

    Waddo innawada???

    :D:yes:

    No contents