අවමන් කරන්න එපා බළල් උත්තමයටබෙහෙත් විදපන් ඕකුන් බෙට්ට වහන්නෙත් ඔය කකුලෙන්. ලොවන්නෙත් ඔය කකුලමයි
උඩ පලාගෙනද යන්නෙඅම්මො ඉතින් කැරි පූසෙක් ගෙ නැට්ට පෑගිලා ඌ කාලා ඊටපස්සෙ Hospital admit වෙලා දවසක් විතර ඉඳල අතට injection ගහල වරුවක් විතර යද්දි ගෙදර එන්න ඔන්න මෙන්න තියල Ward එකට අරන් ගිහින් කකුල් දෙකේ ඉණට ටිකක් යටින් ගැහුව මගෙ ජීවිතෙ දැකපු ලොකුම කටුව තියන injection එක .... අම්මෝ ඇඬුවත් එක්ක ... ඊටපස්සෙ සතියක් විතර ඇවිදගන්න බැරි උනා
මාරම වේදනාවක්
ඔය පූස් පකව් එක්ක සෙල්ලන් කරන්න එපා වැඩිය ...
දැම්මා සර්@Walter White අර කලින් තිබ්බ profile pic දාගන්නවකො ලස්සනයි ඒක .... පට්ට Unique දැක්ක ගමන් කෙනාව මතක තියනව
What about Getting a pussy for life timepusek genna one ban gedarata..
dan inna eka gedara inne na![]()
විද්දා බන් පිටගැස්මට. පූසා ගැන සැලකිල්ලෙන් ඉන්න කිව්වා සති දෙකක්. අවුරුදු 4කට ඇති කිව්වේ අද විදින එක. අත තෙම්මන්න හොඳ නැද්ද අද?දැන් විදලා ඇති..
මූ නෙමේ දෙයියන් නාන්සේ ගියත් අපේ ඩෝකා ලා විඳිනවා...
පිටගැස්ම විදලා කියනවා ආයේ අවුරුදු පහක් දහයක් යනකම් ඕනේ නෑ කියලා. නිකමට ආයේ අවුරුද්දකට විතර පස්සෙ පලයල්ලකෝ ඇනේකට සිරිලා කියලා හරි, ආයේ විඳිනවා...![]()
![]()
දැන් බය නැතුව පුසා එක්ක සෙල්ලම් කරන්න..විද්දා බන් පිටගැස්මට. පූසා ගැන සැලකිල්ලෙන් ඉන්න කිව්වා සති දෙකක්. අවුරුදු 4කට ඇති කිව්වේ අද විදින එක. අත තෙම්මන්න හොඳ නැද්ද අද?
ගෑණියෙක් අතින් අල්ලලා වත් නැති මූට කොහෙද ලිංගික රෝග?ලිංගික රෝගයක්
ඇද ලග රෙදිකෑල්ලෙ ගද පූසා දන්නව ඇතිනෙ බං, බය සාදාරණයිගෑණියෙක් අතින් අල්ලලා වත් නැති මූට කොහෙද ලිංගික රෝග?