1. Starry Night

    නිලනොලත් ආරංචියක් 🌷👉👌

    අර එරෝසන් කියලා එකෙක් හිටියා නේද ???? කෝ බන් ඌ දැන් ?
  2. Starry Night

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    මචන් ඔයා instructor කෙනෙක් follow කලාද?
  3. Starry Night

    රුපියල නැගලා

    කිරි දියෙනි දෙවියත් අඟුරු සුදු වන කලක් නම් නැත්..... දෙන්නම එක නගුලේ බැදලා හාන්න ඕනේ ......
  4. Starry Night

    රුපියල නැගලා

    මැට්ටෝ මේ ණයක්. තව අ. 10 අපි මේ ණය ගෙවන්න ඕනේ ....
  5. Starry Night

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    මචං මේ Fasting ක්‍රමේන් ප්‍රතිපල තිබුනද ?
  6. Starry Night

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    පවුල් වල කවුරුහරි නැද්ද නිට්ටාවටම සුවකරගත්තු ?
  7. Starry Night

    දුවෙක්ට නමක්

    නම දානකොට මුල් නම, මැද නම හා වාසගම විදිහට 3කට දාපන්. මැද නම ඉංග්‍රීසියට හුරු නමක් දාන්න. පස්සේ කාලෙක ඒක ළමයට අනන්‍ය තාව ගොඩනගා ගැනීමේදී ඕනෑවෙයි. පුරුද්දක් විදිහට මුල් නමයි වාසගමයි විතරක් බාවිතා කරපන්. උදා: දුලන්‍යා ලෝරා සේනානායක
  8. Starry Night

    ආණ්ඩුව වැඩ පෙන්නයි - අවුරුදු දෙකෙන් ගෙදර යන්න සූදානම් වෙයි.

    ලංකාවේ දේශපාලනය ගැන හිතනකොට මෙන්න මේ දේ ඉදිරි කාලයේදී වුනෝත් පුදුම වෙන්න එපා .... මේ යන විදිහට මේ ආණ්ඩුව ඉක්මනට අවසන් වෙනවා .. රනිල් හා සජිත් එකතු වෙනවා නැවතත් UNP විදිහට රනිල් ආයෙත් ගේමක් ගහලා සජිත්, පාටලී හෝ ෆොන්සේකා ඉස්සරහට දාලා ජනාදිපතිවරණය දිනනවා. ඊටපස්සේ රනියා අගමැති වෙනවා .....
  9. Starry Night

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    ඒ කීවේ???? පුද්දලික අද්දැකීම් තියනවද ?
  10. Starry Night

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
  11. Starry Night

    ගම්වල උන් හරි වෙනස්

    බයියෝ වැඩිම ගම්වල නේද ???
  12. Starry Night

    ශලනි තාරකාලත් සල්ලි දෙනවනම් ඕන ජරාවක් නේද බං..

    කිරි කටුපොල් වලින්ම කියලා සුවර් ද ???
  13. Starry Night

    DOLLAR එක තව නගීද?

    Sir.....Sirrrrrrrrrrrrrrrrrrrrr.......... DOLLAR එක තව නගීද බං????
  14. Starry Night

    රටේ ණය ගෙවා අවසන් කර නුදුරේදීම රට නිදහස් කියල ප්‍රකාශ කරන්න ආසන්නයි - වි.රා 🌷👉👌

    අවසාන තරගයේ ජයක්ග්‍රාහකයාට සිංහරාජ ලීයෙන් නිෂ්පාදිත කවිච්චි කට්ටලයක් !
  15. Starry Night

    Rupiyala bahinawa

    Respect Sir!
  16. Starry Night

    නොනගතයට පුකේ ඇරියට කමක් නැද්ද ?

    එරෝසන් ගෙන් අහපන් ... ඕකා ගියපාර වැඩ අල්ලන්න මැදමුලනට ගියා ....

    No contents