නවලෝකේ ඉස්සරහ කොමර්ෂල් බැංකුව /තැපැල් කන්තොරුව ලග බස් හෝල්ට් එකට පිටුපසින් බෑග්/සපත්තු තියන කඩයක් තියනවා. අන්න එකේ තියනවා. මම අ. 2 විතර කලින් ගත්තා 800/- තවම දානවා . පට්ට. ඒවා machine made / machine cut and pressed. එක හින්දා සෑදෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වොරන්ට් මස 6ක් දෙනවා. මේ දාලා...