එහෙම වෙන්න පුලවන් කියලා කියනවා. ඊට අමතරව එකදිගට අවදානය යොමුකරන්න බැරිකම, තරහා යෑම, හිසේ බර ගතිය, නාසයෙන් හෝ උගුරෙන් දුගද හැමීම වගේ දේවලුත් වෙන්න පුළුවන්.
ඇත්තටම සයිනස් ආසාධනය කියන්නේ ලංකාවේ ඉතා බහුලව තිබුනත් වැඩි අවධානයක් යොමු කරන්නේ නැති ප්‍රශ්නයක්. මේ නූල ඉතා වැදගත් කවුරුහරි මේකට ඉස්තිර...