1. Sri_Sampath

    කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

    මුන් මේ social media වල පොර talk දෙනවා විතරයි කරන ලබ්බක් නෑ ඔච්චර මගුල් තියනව නම් ලෙඩ්ඩු හොයාගෙන බිහින් බේත් දෙන්න බැරියයි ලෝකෙට මේක ප්‍රශ්නයක් වෙලා තියෙද්දී අපේ මෝඩ සින්හන්ලු ඉස්සර ඉදම්ම කලේ පොර ටෝක් issue කරන එක විතරයි අවුරුදු 2500 තිස්සෙම කරලා තියන දෙයක් නෑ යකෝ දැනුම කියල දෙයක්...
  2. Sri_Sampath

    පාසැල් හෙට සිට නිවාඩු

    October 4, 2020 12:39 pm දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට (05) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය. රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය...
  3. Sri_Sampath

    නන්දසේන මොනවද බන් කරන්නේ

    ඕක ඇති දැන් උඹට එක සැරයක් කිව්වා මුන් දෙන්න මේකෙන් ගියොත් එහෙම උන් දෙන ආතල් ටික තෝ දෙන්න ඕනි ඔන්න
  4. Sri_Sampath

    නන්දසේන මොනවද බන් කරන්නේ

    එහම බෑ හොඳේ ? ඒවා ඔට්ටු නෑ උඹ ජෙප්පෙක් උඹ තව අවුරුදු පනහකට විපක්ෂේ
  5. Sri_Sampath

    කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

    අලුත් ලෙඩක් නෙවෙයි ඒක හෙම්බිරිස්සාවක් හැදෙන virus එක විතරයි වෙනස් ඕනිම හෙම්බිරිසවක් වාත උනාම උණ ගැනිල නිව්මොනියාවට එනවා හෙම්බිරිස්සාව හැදෙන හැමෝටම නිව්මෝනියාව එන්නේ නෑ හැදෙන හැමෝම මැරෙන්නෙත් නෑ
  6. Sri_Sampath

    කිරියේ එකෙක්

    😂 😂
  7. Sri_Sampath

    කිරියේ එකෙක්

    මෙයා මේකේ ඉන්න කවුරු වෙන්න පුලුවන්ද
  8. Sri_Sampath

    ආණ්ඩුවේ ඉස්පිරිතාලේ යන්න ඕනි ඇයි

    පිළිවෙලක් නෑ කතා කරන්න දන්නෙත් නෑ වෙන්න පුළුවන් ඒ උනාට මැරෙන්න නම් දෙන්නේ නෑ ලේසියෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ගොඩක් ප්‍රශ්න වෙන්නේ ලෙඩාට , ළඟ ඉන්න මනුස්සයට හරියට කතා කරන්නේ නැති එකෙන් එහෙම වෙන්න ඉතින් උන්ට තියන stress එකත් බලපානවා private එකක ඉතින් මොනවා උනත් ඉන්න නර්ස් කෑලි ටිකයි ...
  9. Sri_Sampath

    ආණ්ඩුවේ ඉස්පිරිතාලේ යන්න ඕනි ඇයි

    නිකං තියන්නේ නෑ අඩු ගානේ පැය භාගෙට සැරයක් වත් ප්‍රේසර් එක , හාර්ට් රේට් එක බලනවා ඒවා වල වෙනසක් වෙනවනම් මහා රෑ උනත් බඩ කපනවා රෑ එළිවෙනකන් නර්ස් ල ඇහැරගෙන ඉන්නේ ඕනිම වාට්ටුවක ඊට අමතරව intern කරන ඩොකාලා , තව ඊට ටිකක් සීනියර් ඩොකෙක් ඉන්නවා විනාඩි 5ක් ඇතුලත වවට්ටුවට එන දුරින් . ඊට අමතරව...
  10. Sri_Sampath

    හාට් ඇටැක් එකක් ආවොත් ඔයා ඉස්සරහ ඉන්න කෙනාට

    ඉස්පිරිතාලෙට ගෙනියනකන් මොකද කරන්න ඕනි කියල දන්නවද කරන්න ඕනි කියල දන්නවද :oops: නෑ :oops: නැත්තම් එන්න
  11. Sri_Sampath

    leaf බැටරි replacement 300 km per charge

    mona cool handling da ehema issue ekak na ban
  12. Sri_Sampath

    මෝඩ තරිඳු

    පිස්සෙක් බං මම කිවේ අරූ ඇත්තටම ගෙට්ටුවක් block වෙන්න වාහනේ park කරලා සද්ද නැතුව ඉදල තියන හැටි කොච්චර කාලකන්නිද බං
  13. Sri_Sampath

    මෙහෙම ආණ්ඩුවක් / අද එකක් හෙට එකක්

    ජනපතිගේ දැනුම් දීම ඇමති වාසු කඩ කරයි.. October 2, 2020 at 10:02 pm | lanka C news තමන් මහජන දිනය පවත්වන්නෙ සතියේ සෑම බදාදා දිනකම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
  14. Sri_Sampath

    leaf බැටරි replacement 300 km per charge

    බැටරි එකක් ලක්ෂ 4.5 වගේ වෙනවා ආණ්ඩුවෙන් තව ලක්ෂ දෙක තුනක tax එකක් ගහනව ඕක මාරු කරන්න නම් රුපියල් 10000 -25000 වගේ ගන්නවා වැඩේට සේරම ලක්ෂ 7.5 = 10 ක් යන්න ඉඩ තියෙනවා

    No contents