පාසැල් හෙට සිට නිවාඩු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    120711871_3602053976550232_2268299543754176005_o.jpg



    October 4, 2020 12:39 pm




    දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට (05) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
    මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය.
    රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.




    http://sinhala.adaderana.lk/