ආදරය කියනුයේ.....

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ මත දෙකක ඉදලා වාදයක් ඇති කරගන තියන නිසා මම යමක් පැහැදිලි කරන්නම්. මේ මගේ තියරිය අනුව.
    මානුශීය බැදීමක් කියන්නේ ලොජික් එකක් නෙවෙයි. ඒක නීතිරීති දාලා හෝ ආගමික හැගීමකින් බැදලා තිබුනට ඒ සීමාවේ රැදෙන්නෙ නෑ. නූතන පරම්පරාවේ, ජීවිතයම පරිගණකයක් ඉස්සරහා රදවපු අය අතරේ, එහෙම රැදෙන අයත් ඇති. නමුත් මනුශ්‍යත්වය පැත්තෙන් බලද්දි නීති රීති වලින් හෝ ආගමික බැම්මකින් මනුස්ස හැගීම් හැම එකක්ම පාලනය කරන්න බෑ. හිතට එන සිතුවිලි නීති දාලා පාලනය කරන්න බෑනේ.
    පොත්පත්වල දකින ආදර කතා, මේ වගේ නිසදැස්, කවි බැලූ බැල්මට පේන්නේ මනක්කල්පිත කියලා. නමුත් ඔය තියන්නේ මානව හැගීම්. ඕවා මනක්කල්පිත පමණක් නෙවෙයි. මේ ඇත්ත ජිවිතේ වෙනවා අපි ඇස්පනාපිට දකිනවා. ආදරය, තරහාව, බඩගින්න වගේ දේ ප්‍රාථමික ගති. ඒවා නීති වලින් පාලනය කරන්න පුලුවන් හැකියාව බොහෝම සීමා සහිතයි.
     
    • Like
    Reactions: WhyNot1

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔව් අයියා..මේක මගෙ අයියාගෙ ජිවිත කතාව කියන්න පුලුවන්..ඉතින් මම මේක හැබහින් දකිනවා.....
    95න් පස්සෙ ඉපදුන ලමයින් ගෙ පැහැදිලි වෙනසක් තියෙනවා..එයාලා හිතන ලොකය අපිට අමුතුයි..අපෙ ලොකය එයාලට අමුතුයි.......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :D:D:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් අයියා..මේක මගෙ අයියාගෙ ජිවිත කතාව කියන්න පුලුවන්..ඉතින් මම මේක හැබහින් දකිනවා.....
    95න් පස්සෙ ඉපදුන ලමයින් ගෙ පැහැදිලි වෙනසක් තියෙනවා..එයාලා හිතන ලොකය අපිට අමුතුයි..අපෙ ලොකය එයාලට අමුතුයි.......

    :yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අත් හලෙමි ඔබව
    මම
    නිදහසෙ පියඹන්න...
    ආදරය කියනුයේ
    යදම් බව
    නොම හෙයින්ම..
    පෙම් බැන්ද සද වුවත්
    අහස අත් හරින
    අමාවක දින,
    තරු කැටක් කිසි විටෙක
    අහස තනි
    නොකල කල.....
    ලොවට ජිවය දෙන හිරුත්
    තරු කැටක් වන
    ලොවෙ හිද..
    මිය නොයමි දිවි ගෙවමි...
    මගෙ පෙම පිවිතුරු
    හෙයින්ම...........

    ආදරය යනු එලෝටත් නැති මෙලෝටත් නැති පට්ට ආතල් ෆැන්ටැසියක් -:baffled:
     
    • Like
    Reactions: WhyNot1

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ආදරයක් තියෙ නම්..එක අවංක නම් අනික් එවා ඉබේම එනවා...

    May be for a few lucky people but not for all. If true love was that easy to find, there wouldn't be this many failed marriages and cheating spouses. My personal belief is that love itself is not enough for a lifelong happy marriage unless you are lucky enough to find true love. I could be wrong since I'm still single and yet to experience true love. We could ask for honest opinions from happily married couples with over 15 to 20 years of married life (to the same partner) :rofl:
     
    අන්න එකයි ආදරයෙයි අවංක ආදරෙයෙයි වෙනස....:P
    ලෙසියෙන් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්.තමන් ගෙ වාසනාව අනුව තමා..සමහරුන්ට ලැබිලත් බැරිවෙනවා ලග තියගන්න...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    May be for a few lucky people but not for all. If true love was that easy to find, there wouldn't be this many failed marriages and cheating spouses. My personal belief is that love itself is not enough for a lifelong happy marriage unless you are lucky enough to find true love. I could be wrong since I'm still single and yet to experience true love. We could ask for honest opinions from happily married couples with over 15 to 20 years of married life (to the same partner) :rofl:

    අන්න හරි :cool:
    අපිට කියන්න බෑ. අවුරුදු 15,20 ක් පවුල් කාපු කෙනෙකු තමයි හරිම උත්තරේ දන්නේ :yes:
     
    15,20ක් නෙමෙයි 50,60 පවුල් කෑවත් හොද උත්තරයක් ලැබෙවි කියලා මම හිතන්නෙ නැ..මොකද හදවතින් නොබැදි ලොකෙට පෙන්න ජිවත් උන අය කොහොමද අවංක ආදරේ ගැන දන්නෙ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    15,20ක් නෙමෙයි 50,60 පවුල් කෑවත් හොද උත්තරයක් ලැබෙවි කියලා මම හිතන්නෙ නැ..මොකද හදවතින් නොබැදි ලොකෙට පෙන්න ජිවත් උන අය කොහොමද අවංක ආදරේ ගැන දන්නෙ..

    අවු.50,60 පවුල් කාපු අවංක ආදරෙන් යුත් ජෝඩුවක් හොයාගමු. අදහසක් ගන්න :P
    හොයාගත්තත් එයාලා ඇත්තම කියයිද:rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අවු.50,60 පවුල් කාපු අවංක ආදරෙන් යුත් ජෝඩුවක් හොයාගමු. අදහසක් ගන්න :P
    හොයාගත්තත් එයාලා ඇත්තම කියයිද:rolleyes:

    ඉස්සල්ලාම මට කියන්න ඔයා අවංක ආදරය කියන එක මනින්නෙ කොහොමද..මොකක්ද මිම්ම...