ආදරය කියනුයේ.....

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හපොයි....එ මොකො ඒ...මොකක්ද එ සීන් එක......

    ටෙලිග්‍රෑම් ත්‍රෙඩ් එක... ගෲප් ප්‍රමෝට් වෙනවා කියලා.. අනෙ මන්ද ඉතින්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාමනේ අක්කා කිව්වේ හොද සම්බන්දයක පදනම අවංක ආදරය කියලා :P
    ඔව් අවබෝදය සහ විස්වාසය තියෙන්නත් ඕනේ :yes:

    ඔයාට හිතෙන්නේ නැද්ද ආදරය, අවබෝදය සහ විස්වාසය කියන තුනම ගොඩනැගෙන්න මන් කියපු ආගම, සමාජය ඕන වෙන්නේ නැතිවෙයි කියලා. නීතිරීති තවත් ශක්තිමත්
    කිරීමක්

    ඔයා කියන විදිහට එහෙනම් වෙනස් ආගම් දෙකක අතර අයට අවංක ආදරයක් ඇතිවෙන්න හො පවුල් ජිවතයක් ගෙනියන්න බැනෙ..සමාජ මට්ටම් දෙකක අයට ත් බැනෙ...
    ඔව්..හොද සම්බන්දයක පදනම අවංක ආදරය තමයි..තේ හදන්න වතුර විතරක් මදි..තේ කොලත් ඔනි...හැබැයි සීනී,කිරි,ඉගුරු,එනසාල් රසකාරක වගෙ දෙවල් ඔප්ශනල් මිස අනිවාර්‍ය නැ...
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    අද ඔයාගේ ලක්ෂපති තියෙනවද?

    :P අද තව පැයකින් වගේ රාත්‍රී වැඩ සෙට් වෙනවා :sorry:
    කරන්න නොහැකි තත්වයක් උදා වී ඇත :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සෑම ආගමකින්ම කරන්නේ මිනිස්සුනේ හික්මීම,විනය හදන එක. ඒ නිසා ආගම් 2ක් උනා කියලා ගැටළුවක් නෑ.
    සමාජ මට්ටම නෙමේ මෙතන බලපාන්නේ සමස්ත සමාජයේ හැසිරීම. ඒකට අනුගත වෙන්න සිද්ද වෙනවා. හරියට අපි ඇදුම් අදිනවා වගේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :P අද තව පැයකින් වගේ රාත්‍රී වැඩ සෙට් වෙනවා :sorry:
    කරන්න නොහැකි තත්වයක් උදා වී ඇත :)

    ආ... එහෙමද
    අවුලක් නෑ. තියෙන දවසේ පැය2 කට කලින්වත් කියපන්
    එතකොට කට්ටිය සෙට්වෙයි :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සෑම ආගමකින්ම කරන්නේ මිනිස්සුනේ හික්මීම,විනය හදන එක. ඒ නිසා ආගම් 2ක් උනා කියලා ගැටළුවක් නෑ.
    සමාජ මට්ටම නෙමේ මෙතන බලපාන්නේ සමස්ත සමාජයේ හැසිරීම. ඒකට අනුගත වෙන්න සිද්ද වෙනවා. හරියට අපි ඇදුම් අදිනවා වගේ

    ක්‍රිස්තියනි ආගමේ මාංශ අනුබවය ගැටලුවක් නැ..එත් හින්දු කියන්නෙ එලවලු පමනක් ආහාරයට ගන්න අය ඉන්න ආගමක්..එයාලා මස් මාලු තියෙන තැනක වත් ඉන්නෙ නැ..මම මේ කතා කරන්නෙ 100%ක් ආගම් බක්තිය තියෙන අය ගැන..එතකොට එයාලා දෙන්නෙක් විවහා උනොත්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ක්‍රිස්තියනි ආගමේ මාංශ අනුබවය ගැටලුවක් නැ..එත් හින්දු කියන්නෙ එලවලු පමනක් ආහාරයට ගන්න අය ඉන්න ආගමක්..එයාලා මස් මාලු තියෙන තැනක වත් ඉන්නෙ නැ..මම මේ කතා කරන්නෙ 100%ක් ආගම් බක්තිය තියෙන අය ගැන..එතකොට එයාලා දෙන්නෙක් විවහා උනොත්....

    මස් මාංශ අනුභවය ආගම් අනුව වෙනස් උනාට මන් දන්නා තරමින් ආගම් දෙකෙන්ම මිනිස්සුන්ගේ විනය , හික්මීම හදන්න උත්සාහ කරලා තියෙනවා
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ක්‍රිස්තියනි ආගමේ මාංශ අනුබවය ගැටලුවක් නැ..එත් හින්දු කියන්නෙ එලවලු පමනක් ආහාරයට ගන්න අය ඉන්න ආගමක්..එයාලා මස් මාලු තියෙන තැනක වත් ඉන්නෙ නැ..මම මේ කතා කරන්නෙ 100%ක් ආගම් බක්තිය තියෙන අය ගැන..එතකොට එයාලා දෙන්නෙක් විවහා උනොත්....

    That is why love itself is not enough for a happy marriage. It's a beautiful thought but not practical. :rolleyes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    That is why love itself is not enough for a happy marriage. It's a beautiful thought but not practical. :rolleyes:

    :yes: Thawa deyak add karanna ona :)
    Sathyakinma pure love thiyenawaa nam, anith dewal ona wenne naha :)
    Mokada anith dewal pure love ekka auto galaa gena enawa :rofl::)
    But ada society eka godak කුරීරු nisa, "love itself is not enough" :yes:
     
    • Like
    Reactions: donkosala