ඉස්සරනම් බ්ලෝග් කියෙව්වා නිතරම.. දැන්නම් කියවන්නේ මෙහෙම දැක්කොතින් විතරයි..:sorry:
මල්ලි උඹ දුමීගේ ෆ්ලයිට් එකේ සීන් එක කියෙව්වේ නැද්ද.? මට හරියටම කතාව මතක නෑ..:baffled: මිනිහම හදපු ෆල්යිට් බුකිං සයිට් එකක් ටෙස්ට් කරන්න බුකිං එකක් දාල වෙච්ච සිද්දියක් ගැන දාල තිබුණා.. එලකිරියෙම ෂෙයා කරලා තිබුණා...