මුන් බන් අයින්සටයින්ට බැනලා හෙන පොරවල් වෙන්න යන සෙට් එකක්.... ලොල්.... :rofl::rofl::rofl:
අර බන් ඉස්සර කොමියුනිස්ට පක්සෙ උන් ගහ බැන ගෙන බේද උනලා මාඕ පිලයි, ලෙනින් පිලයි කියල. ඒ වගේ මේකෙත් උනුත් රණ්ඩු වෙන්නෙ අයින්ස්ටයින්ගේ වත් ටෙස්ලාගේ වත් හුලගක් වත් වැදලි නැති තැනක...