අපි හැමදාම කියන්නේ ලංකාව කියන්නේ අධිතක්ෂේරු කරපු රටක් හා අධිතක්සේරු මිනිසුන් බොරුවෙන් ජීවත්වෙන රටක්! හැබැයි මට මේකේ තියන ප්‍රශ්නය : ඔහු කරේ හොරකම් වගේ සුළු වැරදිනම් ඇයි මෙතරම් කාලයක් හිරේ හිටියේ ???? අනික නෙත් FM ඔච්චර දගලන්නේ මොකටද ? ඔහු සිරගතවූ කරනා හරියටම බන්දනගාරයෙන් වාර්තාවක් එක්ක දැනගන්න...