Unblended අරක්කු හදන්නේ තනිකරම පොල් රා වලින් ලබාගන්න alcohol වලින්. Blended අරක්කු හදන්න ඉහත alcohol වලට කිසියම් ප්‍රමාණයක් කෘතීම Ethanol එකතු කරනවා.
ඔය මොනවා කීවත් ලංකාවෙනම් අන්තිමට ඔය සේරම රටින් ගෙන්වන කෘතීම Ethanol වෙන්න ඇති ...
Why ?
Why ?
------ Post added on 1612697024