වීජමු ලොකුබණ්ඩාර IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    දස් කැරියෙක්

    සන්නස්ගල ඕක ගැන කියනව,ඉතිහාසය
    ------ Post added on Feb 7, 2021 at 11:01 PM
     
    • Like
    Reactions: saja

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    බලපන් උබේ සීය චන්දෙන් දිනුවා නම් එදා මෝඩ යකා අරවගේ කතාවක් අහන්නේ නෑනේ.
    :ROFLMAO: :ROFLMAO:
    දැන් පොරගෙ පුතා නාකි මයිනගෙ පු* සූප්පු කර කර ඉන්නෙ.
    මට ඌව 2015 පස්සෙ සෙට් වෙලා නෑ. ඌ තාමත් මොන්ගල් ඩයල් එකක් වෙන්න ඇති.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    දස් කැරියෙක්

    සන්නස්ගල ඕක ගැන කියනව,ඉතිහාසය
    ------ Post added on Feb 7, 2021 at 11:01 PM

    මොනවද බං අපිටත් කියපන්කො ඒ විස්තර
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වි ජ මු ඉන්නේ නම් ඈල් වතුරත් නිවලා බොන කෙනෙක් වගේ..
     
    • Like
    Reactions: bestdivx

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එයාගේ වයසත් එක්ක කොරොනා මරුවා එක්ක ගැලවීමක් නෑ.පවිත්‍රාගේ තත්වය මම දන්නේ නැ.හැම එකක්ම හංගනවා.ඒක නිසා මොනා වෙයිද කියලා දන්නේ නෑ.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    හරි ආසයිනේ... හපුතලේ පැැැැැැැත්තේ එවුන් මෙච්චර කිරියේ.... විජමුගේ අයියා තමා ලොකු අයියා සුප්‍රසිද්ධ, විජමුගේ කාලේ හපුතලේ නගරාධිපති.
    විජමු මොකුුුුුත්ම කලේ නෑ කියන්නබෑ. ආයුර්වේද ඇමතිකම අරන් කොල කැදයා කියලා නමකුත් හදා ගත්තා. ආයුබෝවන් කියන වචනය සමාජගත කලේ විජමු. දේශිය වෙදකමට ලොකු සේවයක් කළා. පාසල්වලට කාර්ය සහයක රැකියා, අභ්‍යාසලාභී ගුරුවරුන් වගේම ආයුර්වේදයට කම්කරු රැකියා ඇති කලේ විජමු. විජමුගේ කාලේ කලුපහන පාලමෙන් එහාට බණ්ඩාරවෙලට යනකම් බාර් එකක් දාන්න දුන්නේ නෑ. හපුතලේ ප්‍රාදේශීය සභාවට නගර සභාවට අන්‍ය ජාතිකයන්ට රිංගන්න තිබ්බ ඉඩ කඩ අහුරලා කරපු මෙහෙය විනාශ කලේ ඔය කියන පු. බ. රත්තානයකගේ බිරිඳ හේමා රත්නායක. හේමා රත්නායක හපුතලේ විතරක් බාර් 4කට වඩා දැම්මා.
    ඒ වගේම තමයි විජමු හපුතලෙන් වෙන කවුරු හරි මතුවෙන එක වැළැක්වූවා. කුල බේදය උපරිම අයුරින් යටින් ක්‍රියත්මක කරපු ගොබිල රංචුවේ න්‍යායාචාර්යය කෙනෙක්. ඝාතන රැල්ලක මඩ ඇගේ ගෑවිලා තියෙනවා. පරම්පරාවම ගොඩ දාගත්තා. හපුතලෙන් මතුවෙලා දැන් හපුතලේටම බද්ධ වෛර කරන හැඩක් පේන්න තියෙන්නේ. අන්තිමට තමන්ම කීවා විජ්ජාවෙන් ජනතාව මුලා කරලා කථානයකකමට එනකම්අආවා කියලා.
    හැබැයි ඉතින් ලංකා ඉතිහාසයේ පාර්ලිමේ්න්තුව‌ේ දිගම රසවත්ම කථාව කලේ මෙතුවා. සුවිශේසී කථිකයෙක්.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    ඒ කාලේ ඔය පැත්තේ මරුවා රන්කලේ ඕකා.. ටයර් සැ රජෙක්
    ehemada? ?

    macahn apita dana gananth ekka visthara tikak share karapalla ko ... mama history eka nam danne na

    mama hithan hitiye honda manussayek kiyala
    ------ Post added on Feb 8, 2021 at 7:53 AM

    1612751417648.png

    ------ Post added on Feb 8, 2021 at 8:00 AM


    ------ Post added on Feb 8, 2021 at 8:01 AM

    bump
    ------ Post added on Feb 8, 2021 at 9:37 AM
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හරි ආසයිනේ... හපුතලේ පැැැැැැැත්තේ එවුන් මෙච්චර කිරියේ.... විජමුගේ අයියා තමා ලොකු අයියා සුප්‍රසිද්ධ, විජමුගේ කාලේ හපුතලේ නගරාධිපති.
    එල එල ලොකු අයිය ගැන කතා ටිකක් කියපන් මචෝ. මේ කිරියෙ ඉන්න උන්ට දැන ගන්න.
    සමහරු දන්නෑ පොරට අයිය කෙනෙක් සිටිය කියල වත්.

    මම නම් හපුතලේ නෙවි නමුත් ඇල්ල පාර හදල බෙරගල පාර හා කොස්ලන්ද ටවුන් එක කටුගෙට ඇරපු ප්‍රසිද්ධ සෙනවියෙකුට නෑකම් කියන එකෙක්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,496
    113
    ඉක්මන් සුවය ලැබේව
    මම දන්නා තරමට මෙතුමා සිංහල බෂාවේ මාද්‍යවේදීන් කියන වචනය (මාධ්‍ය අමාත්යංශය ) ජන සනිවේදන මාද්‍ය කියල නිවැරදි කරා
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    ඉක්මන් සුවය ලැබේවඉක්මන් සුවය ලැබේවඉක්මන් සුවය ලැබේව
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    එල එල ලොකු අයිය ගැන කතා ටිකක් කියපන් මචෝ. මේ කිරියෙ ඉන්න උන්ට දැන ගන්න.
    සමහරු දන්නෑ පොරට අයිය කෙනෙක් සිටිය කියල වත්.

    මම නම් හපුතලේ නෙවි නමුත් ඇල්ල පාර හදල බෙරගල පාර හා කොස්ලන්ද ටවුන් එක කටුගෙට ඇරපු ප්‍රසිද්ධ සෙනවියෙකුට නෑකම් කියන එකෙක්.
    ෂා........ කපිතාන් මහත්තයාගේ මුණුපුරෙක්ද? ඒ කාලේ මැතිණිය දුව එහෙම අපේ ගෙවල්වවල ඇවිත් තියෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙලෝ වැඩක් කරපු නැති මිනිහෙක්. පට්ට කුහකයෙක්. මිනිමරුවෙක්.
    ඒකනෙ උබල ඒ මිනිහව කතානායක කරේ නේද, ගු ඇන් පි ගොන් බඩු මොක කියුවත් හත්පොලේ ගාගන්නව කියන්නෙ නිකන්ද