මොකක්ද මේ Born Again?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේ කථාව එතරම් නිවැරදි නෑ... මොකද ඔය සමහර ප්‍රොතෙස්තන්ත නිකායන් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් වත් බයිබලයවත් ඒ විදිහටම පිළිගන්නේ නෑ.... උදා: JW (ජෝහොවා විත්නසස්) කතෝලික බය්බලයේ දෙවින්වහන්සේගේ නම නෑ කියලා ඒ බලිබලය පිලිගන්නෙවත් නත්තල සමරන්නේ වත් නෑ....

    එක අතකට දවස් 6 ලෝකේ මැව්වා , ඊටපස්සේ ඉරහද මැව්වා කියන ජනකතා අදහන ආගමක මොනවා අද්‍යනය කරන්නද ? ලෝකේ ඉරවටා ගමන් කිරීම ගැන කරුනේදී , එවකට පාප් වහන්සේම (92 දී) බයිබලය වැරදියි කියලා පිළිගත්තනේ ...
    Starry Night, Jehovah's Witnesses Protestent නෙමේ. ඔවුන් mainstream Christianity.(Roman and protestant ) වලට වැඩිය වෙනස් ඉගැන්වීමක් කරන්නේ.

    https://www.jw.org/en/jehovahs-witnesses/faq/are-jehovahs-witnesses-protestants/

    බයිබලයේ සදහන් වෙන මැවීම දවස් හයක් තුල සිදු වුනා හෝ නොවුණා වෙන්න පුළුවන්. එක ඒ ක්‍රිස්තියානි දර්මයේ තියෙන ඓතිහාසික විස්වාසයක් පමණි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩයන්ට හොදයි ඉතින්,ඒකනෙ සජිය එහෙමත් ඕකය බැදිල ඉන්නෙ
     
    • Haha
    Reactions: weer 11

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    Starry Night, Jehovah's Witnesses Protestent නෙමේ. ඔවුන් mainstream Christianity.(Roman and protestant ) වලට වැඩිය වෙනස් ඉගැන්වීමක් කරන්නේ.

    https://www.jw.org/en/jehovahs-witnesses/faq/are-jehovahs-witnesses-protestants/
    ඔවුන් ගේ ජාතකේ මොක වුනත්මම ඔවුන්ගේ ඇදහීම ගැන කියපු දේ හරි නේ. ඔවුන් කොහාට සම්බන්ද උනත් ඔය හැම එකාම ලංකාව ඇතුලේ කරන්නේ එකමදේ ...
    බයිබලයේ සදහන් වෙන මැවීම දවස් හයක් තුල සිදු වුනා හෝ නොවුණා වෙන්න පුළුවන්. එක ඒ ක්‍රිස්තියානි දර්මයේ තියෙන ඓතිහාසික විස්වාසයක් පමණි.
    ඉතින් ඔය ධර්මයේ තියන විස්වාස හැර එක දාර්ශනික කරුණක් කියපන්කො ..... අපටත් දැනගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Starry Night, Jehovah's Witnesses Protestent නෙමේ. ඔවුන් mainstream Christianity.(Roman and protestant ) වලට වැඩිය වෙනස් ඉගැන්වීමක් කරන්නේ.

    https://www.jw.org/en/jehovahs-witnesses/faq/are-jehovahs-witnesses-protestants/

    බයිබලයේ සදහන් වෙන මැවීම දවස් හයක් තුල සිදු වුනා හෝ නොවුණා වෙන්න පුළුවන්. එක ඒ ක්‍රිස්තියානි දර්මයේ තියෙන ඓතිහාසික විස්වාසයක් පමණි.
    ඔවට බුද්ධාගමේ නම් කියන්නෙ අන්ධ භක්තිය එහෙමත් නැත්තන් මිත්යා දුශ්ටිය..

    තමන්ව යදින අනුගාමිකයන්ට බෝම්බ ගහනක් බලන් උන්න දෙයිය ගැන කවර කතාද ban...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    මෝඩයන්ට හොදයි ඉතින්,ඒකනෙ සජිය එහෙමත් ඕකය බැදිල ඉන්නෙ
    එතකොට ආචාර්ය නාලක ගොඩහේවා ???? මිනිහා අදහන්නේ සෙන් බුදුදහමද ??
    1612546480935.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ආචාර්ය නාලක ගොඩහේවා ???? මිනිහා අදහන්නේ සෙන් බුදුදහමද ??
    View attachment 112036
    නාලක ගොඩහේවා බෞදධයෙක්, රටේ විපක්ශ නායකය අනතවාදි ආගමකට ගැතිවීමයි හොද නැත්තෙ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    එතකොට රොකට් රොහිතගේ ගෑනියි උන්ගේ පවුලයි බෝර්න් අගේන් නෙවෙයි නේහ්? අර ටට්යානගේ තාත්තා ජෙරෝම් ලී ජයරත්න ට ක්‍රිකට් මැනේජර් කමත් හම්බුනේ , ඌ බෝර්න් අගේන් නෙවෙයි නේහ්? :LOL: :LOL:
     
    • Like
    Reactions: silent one and waca

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    යේසුතුමාගේ Born Again Teaching eka ක්‍රිස්තියානි දාර්ශනික කරුණක් කොල්ලෝ.
    ඕනෙනම් මේ vedio එක බලපන්

    • Like
    Reactions: Enthiran

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යේසුතුමාගේ Born Again Teaching eka ක්‍රිස්තියානි දාර්ශනික කරුණක් කොල්ලෝ.
    ඕනෙනම් මේ vedio එක බලපන්

    ක්‍රිස්තියානියe කොහෙද බන් දාර්ශනික කරුනක් තියෙන්නෙ , පෘතිව්ය වටේ ඉර ගමන් කරනව කියද්දි ආමේන් ගාල එන්ඩ තියෙන්නෙ ලොල්

    :rofl::rofl: :rofl: අසරණ උනා නේ??
    අසරණ වෙලා ඉන්නෙ උබලනෙ, උබලගෙ සජිය අගමික අන්තවාදයක ගොදුරක්, උbaලට පැවැත්මක් නැ..
    ------ Post added on Feb 5, 2021 at 11:42 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    යේසුතුමාගේ Born Again Teaching eka ක්‍රිස්තියානි දාර්ශනික කරුණක් කොල්ලෝ.
    ඕනෙනම් මේ vedio එක බලපන්

    ඒ දාර්ශනික කරුණ කියපන්කො (මම මේ type කරනවා වගේ ) මම එතකොට අනිත් ප්‍රශනේ අහනම් ...

    ප ලි :

    (ජේසු සමිදුන් ලොවට ඉගැන්වූ දයාවේ පණිවුඩය හා අනිකා වෙනුවෙන් දිවි කැපකළ එතුමාගේ පවුර්ශය බක්තිපුර්වකව සිහි කරමි ! සියලු දෙනාටම තම ආගම ඇදහීමට ඇති අයිතිය පිලිගනිමි )
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    එතකොට රොකට් රොහිතගේ ගෑනියි උන්ගේ පවුලයි බෝර්න් අගේන් නෙවෙයි නේහ්? අර ටට්යානගේ තාත්තා ජෙරෝම් ලී ජයරත්න ට ක්‍රිකට් මැනේජර් කමත් හම්බුනේ , ඌ බෝර්න් අගේන් නෙවෙයි නේහ්? :LOL: :LOL:
    උන් ක්‍රිස්තියානි නම් ඔව් Born Again; Poddak උන්ගෙන්ම අහල බලපන් උන් ක්‍රිස්තියානි ද කියලා. Born Again කියන්නේ ජේසුස් වහන්සේගේ ප්‍රධානම ධර්මතාවයක්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    ක්‍රිස්තියානියe කොහෙද බන් දාර්ශනික කරුනක් තියෙන්නෙ , පෘතිව්ය වටේ ඉර ගමන් කරනව කියද්දි ආමේන් ගාල එන්ඩ තියෙන්නෙ ලොල්

    අසරණ වෙලා ඉන්නෙ උබලනෙ, උබලගෙ සජිය අගමික අන්තවාදයක ගොදුරක්, උbaලට පැවැත්මක් නැ..
    ------ Post added on Feb 5, 2021 at 11:42 PM
    1612549111069.png
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔවට බුද්ධාගමේ නම් කියන්නෙ අන්ධ භක්තිය එහෙමත් නැත්තන් මිත්යා දුශ්ටිය..

    තමන්ව යදින අනුගාමිකයන්ට බෝම්බ ගහනක් බලන් උන්න දෙයිය ගැන කවර කතාද ban...
    Elakiri kathawa machan. මිනිහෙක්ට ඕනෑම දහමක් අදහන්න පුළුවන්. ඒ වගේම අදහන උන් මිත්‍යා දුෂ්ටියි කියලා ඉන්නත් පුළුවන්. එක උඹේ aithivasikamak. Devi kenke innawa kiyala adahanawa nam, eka uge aithivasikamak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Elakiri kathawa machan. මිනිහෙක්ට ඕනෑම දහමක් අදහන්න පුළුවන්. ඒ වගේම අදහන උන් මිත්‍යා දුෂ්ටියි කියලා ඉන්නත් පුළුවන්. එක උඹේ aithivasikamak.

    මම අදහන්ඩ එපා කිවෙ නැ, මම කිවෙ අදහන්නෙ මිත්යාවක් කියල දැන දැන අදහන එක ගැන

    aithivasikamak. Devi kenke innawa kiyala adahanawa nam, eka uge aithivasikamak.

    අදහන එකාට බෝම්බ ගහනකන් බලන් ඉන්න දෙයිය මොකාද කියලයි මම මේ අහන්නෙ???? අනික සහරානය කෙලින්ඩ ආව එකත් ඒ දෙයියගෙම ප්ලෑන් එකක් නේද...
    ------ Post added on Feb 5, 2021 at 11:57 PM
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    උඩ කතාවට කියුවට යට කතාවට මොකුත් නැත්තෙ මොකෝ????

    තමන්ව යදින අනුගාමිකයන්ට බෝම්බ ගහනක් බලන් උන්න දෙයිය ගැන කවර කතාද ban...
    Sorry Machan, miss wenna athi. බෝම්බ වලින් මැරුණු ඒ කිතුනු බැතිමතුන් සහ අනෙකුත් පුද්ගලයන් ගැන ඉතා කණගාටුයි. යේසුස් වහන්සේ තමන්ගේ සෙනගට පීඩා කරන අය සම්බන්දව කටයුතු කල යුතු ආකාරය ගැන උගන්වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාව දීම තුලින්.

    මම අදහන්ඩ එපා කිවෙ නැ, මම කිවෙ අදහන්නෙ මිත්යාවක් කියල දැන දැන අදහන එක ගැන
    එක ඔබට මිත්‍යාවක් උනාට කිතුනුවෙකුට මිත්‍යාවක් නෙමේ. එක ඇදහීමක්.
    ------ Post added on Feb 6, 2021 at 12:08 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sorry Machan, miss wenna athi. බෝම්බ වලින් මැරුණු ඒ කිතුනු බැතිමතුන් සහ අනෙකුත් පුද්ගලයන් ගැන ඉතා කණගාටුයි. යේසුස් වහන්සේ තමන්ගේ සෙනගට පීඩා කරන අය සම්බන්දව කටයුතු කල යුතු ආකාරය ගැන උගන්වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාව දීම තුලින්.
    යේසුට උනත් ඇණ ගහද්දි තෝර් වගේ බැහැල මිට්යෙන් ගහල තමන්ගෙ පුත්‍රයාව නිදහස් කර නො ගත්ත දෙයියො, උබලව බේර ගනිද බන්?????අනික යේසුට ඇණ ගහපු එකත් දෙයියගෙම කැමත්ත අනුව මිනිහගෙම ප්ලෑන් එකකට උන දෙයක් නේද..???

    එක ඔබට මිත්‍යාවක් උනාට කිතුනුවෙකුට මිත්‍යාවක් නෙමේ. එක ඇදහීමක්.
    ------ Post added on Feb 6, 2021 at 12:08 AM
    මිනිහෙක් උනාම අගමක් අනිව අදහන්ඩ ඕන ඒකෙ කිසිම වරදක් නැ ,කාදිනල්තුමා උනත් ඒ කතාව අපුරුවට කියනව ඒකට මම එකගයි..

    ඒත් ඉතින් සහරානයත් කරේ ඇදහීමක් තමයි ,ඒක අමතක කරන්ඩ එපා ,ඒකටyi මිත්යා දුශ්ටිය කියන්නෙ..

    ------ Post added on Feb 6, 2021 at 12:15 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    එක විකුනන්න තියෙන දෙයක් නෙමේ, එක සම්පුර්ණයෙන්ම Free. කවුරු හරි එකට සල්ලි දෙනවා කිවොත් වහාම පොලීසියට දැනුම් දෙන්න.
    ඒ මොකටද බං පොලිසියට කියන්නෙ? එක එකාට ආගම් වලින් එක එක නිකායවල් හදන්න පුළුවන් නං, එක එකාට මිනිස්සුන්ගෙ මෝඩකම් පාවිච්චි කරලා ඒවා market කරන්න පුළුවන් නං විකුණුවම මොකද වෙන්නෙ? 🤔

    උන් ක්‍රිස්තියානි නම් ඔව් Born Again; Poddak උන්ගෙන්ම අහල බලපන් උන් ක්‍රිස්තියානි ද කියලා. Born Again කියන්නේ ජේසුස් වහන්සේගේ ප්‍රධානම ධර්මතාවයක්.
    එතකොට ඔය "born again" නමින් කතා වෙන කල්ලිය මොන නිකායේ මොන උප කොටසටද අයිති වෙන්නෙ? Roman Catholic or protestant?
    ------ Post added on Feb 6, 2021 at 12:27 AM