bump..
තෙරුවන් සරණ යි!
rep 4+
**මරුසිරා**;16610636 said:
බම්ප්
Bump ..
watina thread ekak
bump![]()
හැමෝටම ගොඩක් ස්තූතියි.......
bump..
තෙරුවන් සරණ යි!
rep 4+
**මරුසිරා**;16610636 said:
බම්ප්
Bump ..
watina thread ekak
bump![]()
ගොඩ කාලෙකින් වටිනා ත්රෙඅඩ් එකක් කියෙව්වා.. අපිත් එක්ක බෙදාගත්තට පින්

ප්‍රඥාධික නොවනනම් ඉටත් වඩා කල් යනවා.
) මේකෙ සඳහන් කරල තියෙන කාල වලයි පරස්පරතාවයක් තියෙනවද එහෙම තියෙනවනම් ඉතා අතීතයේ පහල වුනායැයි සලකන බුදුවරු පහලවුනේ අපි ජීවත්වන පෘථිවිය තුල නෙවෙයිද ?

හොද ලිපියක්.
මටත් දෙයක් කියන්නතියනවා. දන්නවා ඇතිනෙ කල්පයක් කියන්නෙ කොච්චර කාලයක්ද කියලා. දන්නවද අසංඛයක් කියන්නෙ කොච්චරද කියලා.
කල්ප 1 x 1023 ( එකයි බින්දු 23 )
අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රඥාධික නිසා අසංඛය 4කින් එනම් සාරාසංඛ කල්ප ලක්ශයක් පෙරුම් පිරුවා ඒ නියත විවරණය ලබා ගත් පසුවයි.
ඒ කියන්නෙ නියත විවරණය ලබා ගත් පසු කල්ප 4 x 1023 ( 4යි බින්දු 23 ) හා තවත් කල්ප ලක්ශයක්.
නියත විවරණය ලබා ගන්න පෙර මහාකල්ප අසංඛය 16ක් පෙරුම් පුරලා තියනවා ඊට කලින්. ඒ කාලයටත් කලින් තමයි තම මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනුවෙ.
එනම් සම්පුර්ණ පාරමිතා කාලය අසංඛය 20යි කල්ප ලක්ශයක්. අපිට හිතා ගන්නවත් බෑ නෙද?ප්‍රඥාධික නොවනනම් ඉටත් වඩා කල් යනවා.
බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත.
එ කියන්නෙ අපි වෙනුවෙන් අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ කොච්චර දුක් විදින්න අතිද? තමන්ට රහත් වෙන්න පින තිබියදි කරුනාව නිසා අපි වෙනුවෙන් දුක් වින්දා
වැඩි විස්තර > http://aathaapi.org/dwncounter.php?number=24
මට දැනගන්න ඕනෙ මේ කියල තියෙන තරම් කාලයක් ආපස්සට සැලකුවහම පෘථිවිය තුල බුද්ධිමත් ජීවයක් පැවතුනාද දැනට ගනනය කර තියෙන පෘථිවිය බිහිවුනායැයි සලකන කාලයයි (mekanam varadi kiyanna ba neda) මේකෙ සඳහන් කරල තියෙන කාල වලයි පරස්පරතාවයක් තියෙනවද එහෙම තියෙනවනම් ඉතා අතීතයේ පහල වුනායැයි සලකන බුදුවරු පහලවුනේ අපි ජීවත්වන පෘථිවිය තුල නෙවෙයිද ?
thava prashna oluve thibuna, sinhalen type karanna gihama vena vena ava oluvata ava![]()
vatina thread ekak,dannathi godak deval danagatha...
REP ++
කාලයට අවශ්‍ය ලිපයක්

thnx lokka,![]()
BUMP
bump

මෙහෙමයි
කාලෙන් කාලෙට කල්ප විනශ සිද්ධ වෙනවා. අග්ගඤ් සුත්ත්‍රයෙ විදිහට ලොකයෙ සියල්ල විනාශ වෙලා අයිත් හැදෙනවා. එ අතරදි සමහර කාලා වලදි සියළුම මිනිසුන් විනාශ වෙන්නත් පුළුවන් හබැයි ලොකය නෙමෙයි. දැනට විද්දයාවෙන් දන්නෙ මොනවද බන්.
අඩු තරමෙ මෙච්චර දියුනුයි කියන කාලෙ ලගදි නැති වෙච්ච ප්ලෙන් එක තාම හොයගන්න බරි උන උන් කොහොමඩ බං අපිට කියන්නෙ ලොකෙ වයස ගැන. එවා ඔක්කොම අනුමාන විතරයි. එ කලෙ තිබ්බෙ ගල් වලින් කාලය නිර්ණය යරන්න බෑ. ඔක්කොම එක එක්කෙනාගෙ මත තමයි එවා.