^එලකිරි සෙවුම්-Search on Elakiri Fast way^

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ow ban mamath me vidiyata thamai karanne
    rep nam denna beheyi kiyanva


    elakiri elakiri eke inna samahara memberls gena nam hoyanna mukuth one nehe

    උදාහරණයයක් විදියට ජේ කඩිතයා කියලා හරි j kadithaya කියලා කියලා ගූගල් ගහලා බලපන්
    ලස්සනට එනවා විස්තරේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දෙවැනි උදාහරණය
    කුණු කේක් කියලා සර්ච් කරපන්
    අපේ මෙම්බර් කෙනෙක් ගේ සම්පූර්ණ විස්තරයක් එනවා
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ගොඩක් වටිනවා... මේ වගේ ත්‍රෙඩ් දකිනකොට සතුටුයි.....

    ඔව් බන් දැන් අපේ සයිට් එකේ හොද ත්රෙඩ් වැටෙන එක ආපහු වැඩි වෙනවා
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ow ban mamath me vidiyata thamai karanne
    rep nam denna beheyi kiyanva


    elakiri elakiri eke inna samahara memberls gena nam hoyanna mukuth one nehe

    උදාහරණයයක් විදියට ජේ කඩිතයා කියලා හරි j kadithaya කියලා කියලා ගූගල් ගහලා බලපන්
    ලස්සනට එනවා විස්තරේ

    අඩෝ පට්ට බං..:cool: මන් නිකන් සර්ච් පාරක් දැම්මා,,
    මෙන්න බොලේ ආවනේ බං..උබ ඒ නමට මාර මාකටින් පාරක් දීල නේ..දැන් ඉතිං හැමෝම ඕක කියයි


    44995_152613254755869_100000215851464_505909_7460604_n.jpg



    දෙවැනි උදාහරණය
    කුණු කේක් කියලා සර්ච් කරපන්
    අපේ මෙම්බර් කෙනෙක් ගේ සම්පූර්ණ විස්තරයක් එනවා

    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදන්න අයට වැදගත් වෙන දේවල් ටිකක් කියල දීල තියනව. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් දානවට.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Awesome Post Bro. Mage Thread eka gana santosai. Good Work
    You must spread some Reputation around before giving it to jkadithya again.