එහෙම කියන්න එපා :no: මොනා කලත් ඒකාබද්ධ විපක්ශෙ විතරයි රටට ආදරේ අය ඉන්නෙ :yes: අනික් පක්ශ වල අය මොන හොඳ දේ කලත් ඒගොල්ලො වැරදියි :yes: ඔයත් මේ වගේ ඒව දාන එක නවත්තල ඊලඟ ජනාධිපතිවරණෙන්වත් රාජපක්ශ කෙනෙක් ආයෙ ජනාධිපති කරන්න උදව් කරන්න :yes: ඒක තමා නියම දේශප්‍රේමියෙක් නම් කරන්න ඕනෙ :yes: