1. WhiteWalker

    Sinhalu Book Fair giyada

    paper white එකක් 20කට විතර ගත්තෑකි. basic එකක් නං 12ක් වගේ වෙයි :yes:
  2. WhiteWalker

    google search කලා බං free ebook download sites කියල. එතකොට reddit එකේ එකෙක් ඕව ටික දාල තිබිල ඒක...

    google search කලා බං free ebook download sites කියල. එතකොට reddit එකේ එකෙක් ඕව ටික දාල තිබිල ඒක ආව එතනිං :yes:
  3. WhiteWalker

    kettu kellek bandoth awulak weida?

    :sorry::sorry:
  4. WhiteWalker

    Sinhalu Book Fair giyada

    :yes::yes: මුට මේ පොත් ටික ගන්න සල්ලි වලිං kindle එකක් ගත්ත නං ඔයිට වඩා හෙන තොගයක් free කියවන්න තිබ්බ :yes:
  5. WhiteWalker

    කසාදයේ ආරම්භය කොහොමද ??

    පිටසක්වල ජීවීන් තමාලු කල්ල තියෙන්නෙ :( අගේට නිදහසේ ඉඳපු උන්ව බන්දල දෙන්න අරං දැන් දිගටම යනව :(
  6. WhiteWalker

    මෙහෙම කෙල්ලෙක්නම් හා අම්මේ

    ඒ *සිගෙ කැත විතරක් තූඃ
  7. WhiteWalker

    සහල්, එළවළු හා පීකු දුවල ඊයම් අඩංගු යැයි පර&#3

    mother nature controlling population :sorry: keep breeding bitches.
  8. WhiteWalker

    kettu kellek bandoth awulak weida?

    කෙට්ටු අය බැඳපං :yes: කොහොමත් බැන්දට පස්සෙ හිපපොටේමස් කෙනෙක් වගේ වෙනව :yes: බඳින්න කලිනුත් මහතයි කියන්නෙ ඉක්මනටම කොලොස්ටරෝල් හැදිල පපුවෙ නහරවල් බ්ලොක් වෙලා කලිං මැරිල යනව කියන එක :yes: බඳින්න කලිං ඉඳන් කෙට්ටු අයට ඒ අවධානම අඩු ඇති :D
  9. WhiteWalker

    ඒක ඉතිං අහන්න ඕනෙ උන්ගෙන් තමා :lol:

    ඒක ඉතිං අහන්න ඕනෙ උන්ගෙන් තමා :lol:
  10. WhiteWalker

    WhiteWalker Fake

    හානේ මං ගැන ත්‍රෙඩ් එකක් දාල :D මාත් දැන් ජනප්‍රිය චරිතයක් ඒ කියන්නෙ :D thank you යාලුවේ :)
  11. WhiteWalker

    Meka Oyata !

    සමලිංගිකයෙක් නං කැමති වෙයි :D ඒත් cross dressers ල හැමෝම සමලිංගිකයො නෙමේ බං :no:
  12. WhiteWalker

    ඉරෝෂන් කරුනාකර ඔට්‍ටුවට ගරු කරන්න

    ඡන්දෙ වෙනුවෙන් තමන් දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්නැතුව දේශපාලඥයනට බනිනව :baffled: අවවාදෙට වඩා උතුම් ආදර්ශෙ :D ඒ නිසා මෛත්‍රීපාල සිරිසේනටම බැන බැන ඉන්නැතුව එතුමටත් ආදර්ශයක් වෙන විදිහට ඉරෝසන් තමන් වුන ජනාධිපතිවරණ පොරොන්දුව ඉෂ්ඨ කල්ල හිටියනම් හොඳයි :baffled: නැත්තං අපිට සිද්ද වෙනව ඉරෝසනුත් බොරු පොරොන්දු...
  13. WhiteWalker

    Meka Oyata !

    ආන්න හොඳයි :D පුලුවන්නම් ගෙනල්ල මේ මල යක්ශණියව පන්නල දෙන්න :D
  14. WhiteWalker

    ගොඩක් තැන් වලිං බානව බං. epub mobi වගේ නම් mobilism එකෙං ගොඩක් වෙලාවට :yes: අනික්ව booksc.org...

    ගොඩක් තැන් වලිං බානව බං. epub mobi වගේ නම් mobilism එකෙං ගොඩක් වෙලාවට :yes: අනික්ව booksc.org එකෙනුයි libgen එකෙනුයි තමා :yes:
  15. WhiteWalker

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    බන්දුලට වඩා ඔයාගෙ ආර්ථික විද්‍යාත්මක සොයාගැනීම් විශිෂ්ඨයි :D මට ලාවට මතකයි මොකක් හරි එහෙම එකක් වුනා :D
  16. WhiteWalker

    එල කිරියේ වසංගතය

    :angry: :angry:
  17. WhiteWalker

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    බෑ :no: එයා මොනව කිව්වත් ජනාධිපතිවරණ පොරොන්දු ඉශ්ඨ කලේ නෑ :no: ඒ වගේ කෙනෙක් කියන දේවල් අහන්න අපි ලෑස්ති නෑ :(
  18. WhiteWalker

    එල කිරියේ වසංගතය

    එහෙම බෑ අනික් පැත්තට රෙප් දෙයි කියල දුන්නෙ :baffled: මං එන්නෑ එන උන්ගෙන් ආතල් ගන්නව :D
  19. WhiteWalker

    ඔව් :yes:

    ඔව් :yes:

    No contents