සිංහලෙන් කියන්නෙ මොකක්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිංහලෙන් කියන්නෙ මොකක්ද ?

Fava_beans_1.jpg

Tuinboon_voor_zaad.jpg

මේක

මේ තියෙන්නෙ wikipedia article එක
https://en.wikipedia.org/wiki/Vicia_faba

විද්‍යාත්මක නාමය Vicia faba ලු.

දැනගන්න ඕනෙ මේක ලංකාවෙ තියෙනවද ? ලංකාවෙ කෑමට ගන්නවද ? එහෙම තියෙනවනං සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල :)

bump කල්ල යන්න :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    Awara neme bn

    ඉස්සර දන්නේ නැතුව අවර ඇට තම්බල කාල ඔලුව කරකිල්ලයි කැක්කුමයි හැදිලා පුදුම දුකක් වින්ද. වැඩේ කියන්නේ පස්සේ දවසක පෙරේත කමට ආයේ කෑවා:lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර දන්නේ නැතුව අවර ඇට තම්බල කාල ඔලුව කරකිල්ලයි කැක්කුමයි හැදිලා පුදුම දුකක් වින්ද. වැඩේ කියන්නේ පස්සේ දවසක පෙරේත කමට ආයේ කෑවා:lol::lol:

    හැමෝටම ඔහොම වෙනවද ? නැත්තං සමහර අයට විතරද ? :eek:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    හැමෝටම ඔහොම වෙනවද ? නැත්තං සමහර අයට විතරද ? :eek:

    හැමෝටම. ඒවා උයන ක්‍රමයක් තියනවා. තම්බල වතුර අයින් කරලා කොහොමද. වඳුරු මෑ ත් ඒ සෙල්ලම ම තමයි. නොදැන කෑවොත් එහෙමමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැමෝටම. ඒවා උයන ක්‍රමයක් තියනවා. තම්බල වතුර අයින් කරලා කොහොමද. වඳුරු මෑ ත් ඒ සෙල්ලම ම තමයි. නොදැන කෑවොත් එහෙමමයි.

    wikipedia article එකේ තියෙන එක නං ලේ වල අවුලක් තියෙන අයට කන්න හොඳ නෑ කියල තියෙනව :yes: මං හිතුව එහෙම මොකක් හරි වෙලා කියල :D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,758
    3,348
    113
    ඔය ජැක්ගේ මායා බෝංච්..උබට කොහෙන්ද ලැබුනේ? හිටවලා බලපන්:yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉස්සර දන්නේ නැතුව අවර ඇට තම්බල කාල ඔලුව කරකිල්ලයි කැක්කුමයි හැදිලා පුදුම දුකක් වින්ද. වැඩේ කියන්නේ පස්සේ දවසක පෙරේත කමට ආයේ කෑවා:lol::lol:

    Ehemath wenawa bn.. mama awara uyala nam kala tynw one taram.. Ehema Awlk wela nene
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Pudumai wadakata athi thread ekak dala thiyenawa dakkama..:rolleyes::rofl:
    Neththan ithin kiyawannema bahu butha dewalne :lol: minissunta saapa kara kara ! matis! :dull: