1. WhiteWalker

    something about to be fucked up on23/09/17

    ඌ මොකටද අකෞන්ට් එක දෙන්නෙ ? :eek:
  2. WhiteWalker

    ♣ජනවර්ගය අනුව දිස්තික්කවල ජනගහනය ♣

    නෑ බං උන්ගෙ ජන අනුපාතෙත් එක්ක ඉහල තැන් වල උන් ඉන්න ප්‍රමාණෙ සසඳල බලපංකො උන් අනික් ජාතීන්ට වඩා ඒ අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්නව :yes: AL වුනත් උන් ක්ලාස් මොකවත් නැතුව හද්ද ඩොටේ ඉඳන් හොඳම රිසල්ට්ස් ගහනව :yes:
  3. WhiteWalker

    අරූව Ban කරලා නේද

    ඊලඟට තෝ ලෑස්ති වෙලා ඉඳපං :angry:
  4. WhiteWalker

    something about to be fucked up on23/09/17

    අඩෝ මුට අනාගතේ පේනවද බං ? :oo: මූ දැන් මේ වගේ අනාගතේ කියල ත්‍රෙඩ් දෙකක්ම දැම්ම දෙකම හරිගියානෙ :confused:
  5. WhiteWalker

    කුණු අතුල්ලනවද?

    උකාං :dull:
  6. WhiteWalker

    කුණු අතුල්ලනවද?

    මං හිතුවෙ මාස්මෙලෝස් කියල බං :sorry:
  7. WhiteWalker

    ♣ජනවර්ගය අනුව දිස්තික්කවල ජනගහනය ♣

    වැඩියෙන් මොලේ තියෙන්නෙ කොයි උන්ටද ?
  8. WhiteWalker

    කුණු අතුල්ලනවද?

    ටහුකන්ඩ මං හිතුව කන දෙයක් කියල කටට කෙලත් ඉනුව :angry:
  9. WhiteWalker

    ♣ජනවර්ගය අනුව දිස්තික්කවල ජනගහනය ♣

    හොඳ ශ්‍රී ලංකා දෙමළද ඉන්දියානු දෙමලද ? :eek: ශ්‍රී ලංකා චෙට්ටි කියන්නෙ මොක්කුන්ද ? ඒත් දෙමල කතා කරන සෙට් එකක්මද ? :eek:
  10. WhiteWalker

    Apps not installing in iOS 11

    හූ
  11. WhiteWalker

    මහාරාජා පචවෙයි..! අධිවේගී මාර්ග කොන්ත්‍රා&#350

    ඒ වුනාට මොනා නැතත් මහින්ද යුද්ධෙ ඉවර කලා :yes:
  12. WhiteWalker

    ali sex behaviour balanna puluvanda?

    ඇඩ්මින් නැගිටල :shocked:
  13. WhiteWalker

    දිග බලපානවද?

    කොච්චර බඩු ගියත් සරු නැත්තං වැඩක් නෑනෙ :baffled:
  14. WhiteWalker

    ඔන්න දෑවැද්ද

    අන්න පොයින්ට් එක කෝ ඉතුරු කරපුව :baffled:
  15. WhiteWalker

    රස්සාවල්

    ඒ වුනාට බලන්න එපෑ පොඩි වෙනසක් කරන්න ගියාම රට වෙනුවෙන් කියල උන් කෑගහන කෑගැහිල්ල :lol: උන්ට රට ගැන මාර ආදරයක් තියෙන්නෙ :baffled: ඔක්කොම රාජ්‍ය ආයතන වල ඉන්න උන් ඔහොම තමා :yes:
  16. WhiteWalker

    සාරි_පොට

    ප්‍රින්සිපල්ට ගානක් දුන්නද දන්නෑ :) මේව ප්‍රින්සිපල්ලට හොඳ ආදර්ශ :yes: ආයෙ කාගෙ හරි උත්සවේකට ලමයි ඕනෙ වුනොත් පිනාට තියෙන්නෙ ලමයි ටිකක් දීල සල්ලි ගන්න එක :yes: ප්‍රින්සිපල් වැටුපට අමතරව ලමයි කුලියට දීලත් සල්ලි හෙව්වෑකි :yes:
  17. WhiteWalker

    ali sex behaviour balanna puluvanda?

    වීඩියෝ ඇති Youtube එකේ හොයල බලපං :dull: ඒක නෙමේ දැන් උඹ කාඩියොලොජිස්ට් කෙනෙක් කිව්ව නේ ? :eek: දැන් එක පාරට සූලොජිස්ට් කෙනෙක් වුනාද ? :baffled: ජොනී සින්ස් වගේනෙ යකෝ :baffled:
  18. WhiteWalker

    කුණු අතුල්ලනවද?

    පොල් මුඩ්ඩෙන් අතුල්ලනව :yes:
  19. WhiteWalker

    Chathura

    You must spread some Reputation around before giving it to Dr.Amdan again.
  20. WhiteWalker

    Chathura

    :rofl: :rofl:

    No contents